phpstorm help

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    phpstorm machan kawru harigawa meke crack eka thinayawanm dennako..wadakarana link ekak unath kamak na....
    fake crack ekak dala malware ekak awa..epa unaaaa
    :rolleyes
    ::rolleyes::rolleyes:
     
    chamiakora

    Active member
  • Mar 13, 2015
    814
    171
    43
    ඩෙව් රූම් එකේ
    අඩේ ගෙදර කොමේ නම් තිබ්බා..මන් කික් ඈස් එකෙන් ටොරන්ට් දැම්ම එකක්..ගෙදර ගියාම තිබ්බොත් එවන්නම්
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    අඩේ ගෙදර කොමේ නම් තිබ්බා..මන් කික් ඈස් එකෙන් ටොරන්ට් දැම්ම එකක්..ගෙදර ගියාම තිබ්බොත් එවන්නම්

    ela machan hambu una henaya ge reply eke link eke tibba :yes::yes::yes: thankz machan
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,871
    5,422
    113
    මම පාවිච්චි කරන්නේ සබ්ලයිම්. ඊට කලින් කෝඩ් ලොබ්ස්ටර් සහ නෙට් බීන්ස්. PHP Storm ම උඹට ඕනිද ? Free දෙන Sublime පාවිච්චි කරහංකෝ
     
    • Like
    Reactions: Identity

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,158
    18,754
    113
    අදාල නෑනේ
    මම පාවිච්චි කරන්නේ සබ්ලයිම්. ඊට කලින් කෝඩ් ලොබ්ස්ටර් සහ නෙට් බීන්ස්. PHP Storm ම උඹට ඕනිද ? Free දෙන Sublime පාවිච්චි කරහංකෝ

    Atom, visual code editor dekath hondai
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම පාවිච්චි කරන්නේ සබ්ලයිම්. ඊට කලින් කෝඩ් ලොබ්ස්ටර් සහ නෙට් බීන්ස්. PHP Storm ම උඹට ඕනිද ? Free දෙන Sublime පාවිච්චි කරහංකෝ

    Atom, visual code editor dekath hondai

    PhpStorm Early Access Program එකේ දි නම් ෆී පාවිච්චි කරන්න පුළුවන්. උඩ දීල තියෙන Server Crack එක වැඩ කරනව ගැටලුවක් නැතුව. හැබැයි ඉතින් ඒක Run කරන්න වෙනව නිතරම. (Autorun වෙන්න සෙට් නොකලොත්)

    Sublime Text සෑහෙන හොඳ වේගවත් Text Editor එකක්. Java වගේ Language එකකින් හදල නැති නිසා සෑහෙන වේගවත්. ඒ වගේ ම තමයි Atom එකත්.

    හැබැයි ඉතින් PHPStorm වල තියෙන PHP වලට ම අදාල Features ගොඩක් අනිත් කිසි ම IDE/Text Editor එකක නෑ.