phpstorm help

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    PhpStorm Early Access Program එකේ දි නම් ෆී පාවිච්චි කරන්න පුළුවන්. උඩ දීල තියෙන Server Crack එක වැඩ කරනව ගැටලුවක් නැතුව. හැබැයි ඉතින් ඒක Run කරන්න වෙනව නිතරම. (Autorun වෙන්න සෙට් නොකලොත්)

    Sublime Text සෑහෙන හොඳ වේගවත් Text Editor එකක්. Java වගේ Language එකකින් හදල නැති නිසා සෑහෙන වේගවත්. ඒ වගේ ම තමයි Atom එකත්.

    හැබැයි ඉතින් PHPStorm වල තියෙන PHP වලට ම අදාල Features ගොඩක් අනිත් කිසි ම IDE/Text Editor එකක නෑ.

    eka thama php code karanna text editor use kalama hari amarui..
    libary add karanna amarui
    code auto suggest wenne na..
    ekai man IDE ekak use karanna baluwe..math use kale brakets editor eka ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka thama php code karanna text editor use kalama hari amarui..
    libary add karanna amarui
    code auto suggest wenne na..
    ekai man IDE ekak use karanna baluwe..math use kale brakets editor eka ..

    :yes::yes: sublime text eke habai code auto suggest wage features thiyenava. plugins valin godak features ekathu karaganna puluvan. eeth ithin PHPStorm ekka compare karanna ba eeka.

    Bracket eka godak hondai HTML, CSS valata.
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    :yes::yes: sublime text eke habai code auto suggest wage features thiyenava. plugins valin godak features ekathu karaganna puluvan. eeth ithin PHPStorm ekka compare karanna ba eeka.

    Bracket eka godak hondai HTML, CSS valata.

    yes :):):) ela ela machan thanks you...aluth deyak danagatta :):):)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,757
    16,870
    113
    Kottawa
    eka thama php code karanna text editor use kalama hari amarui..
    libary add karanna amarui
    code auto suggest wenne na..
    ekai man IDE ekak use karanna baluwe..math use kale brakets editor eka ..

    lokuma wasiya debugging console eke output balaganna puluwan browser eka open karanne nathuwa :nerd::nerd:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    yes :):):) ela ela machan thanks you...aluth deyak danagatta :):):)

    thanks karanna deyak na :)

    habai thama Eclipse PHP Development Tools (PDT) eke thiyenava wage multiple project leesiyen access karanna PHPStorm eke pahasukama na. PHPStorm eke multiple project puluvan eeth eeke venne aaith open veemak wage e project eka.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙනයා;21418519 said:
    lokuma wasiya debugging console eke output balaganna puluwan browser eka open karanne nathuwa :nerd::nerd:

    aluthin godak debuggin features ekathu karala vadi diyunu karala thiyenava aluth ma version vala.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,871
    5,422
    113
    subline kiyanne text editor ekak neda bun ....

    ඔව්. ඒ උනාට Package Manager එක හරහා ඔයාට Plugins Install කරගන්න පුලුවන් ඕන තරම්. PHP එක්ක Front end වැඩත් කරනවා නම් Zend coding උනත් දාගන්න පුලුවන්.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,871
    5,422
    113
    :yes::yes: sublime text eke habai code auto suggest wage features thiyenava. plugins valin godak features ekathu karaganna puluvan. eeth ithin PHPStorm ekka compare karanna ba eeka.

    Bracket eka godak hondai HTML, CSS valata.

    බ්‍රැකට්ස් පොඩ්ඩක් මෙමරි නාස්ති කරන ගතියක් තියනවා නේද ? Sublime එකේ Spead එකට හුරුවෙලා මට දැන් වෙන මොකක්වත් සෙට් වෙන්නේ නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බ්‍රැකට්ස් පොඩ්ඩක් මෙමරි නාස්ති කරන ගතියක් තියනවා නේද ? Sublime එකේ Spead එකට හුරුවෙලා මට දැන් වෙන මොකක්වත් සෙට් වෙන්නේ නෑ.

    :yes::yes: හුරුවුණ එක පාවිච්චි කරන එක කොහොමත් හොඳයි. එක එක්කෙනා රුචිකත්වයක් දක්වන Editor/IDE තියෙනවනෙ.

    Bracket එකත් කොහොමත් Sublime තරම් Fast නෑ තමයි. Notepad++ වගේනම් ඉතින් ඒ අතින් ගොඩක් Fast.

    Node.js මත Run වෙන නිසා කොහොමත් තරමක් Bracket මෙමරි යූස් කරනව. Adobe හැම ඇප්ලිකේෂන් එක ම වගේ දැන් එහෙමනෙ වැඩ කරන්නෙ.