සුරතල් මසුන් ව්‍යාපාරය

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    සුරතල් මසුන් ව්‍යාපාරය

    යාලුවනේ එළකිරි එකේ ඉන්නවද සුරතල් මසුන් ව්‍යාපාරයක් විදියට කරන අය ...
    මේක කරන්නේ කොහොමද ?
    අලුතෙන් පටන් ගන්න අයට උපදෙස් ගන්න පුලුහන් කොහොමද ?

    මේ ගැන විස්තර දන්න අය ඉන්නවනම් කියලා දෙන්න පුලුහන්ද ?
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මගේ යාලුවෙක් ඩිස්කස්ලා කරනවා ඔන්නම් කියපන් ෆලග් කරලා දෙන්නම්

    kauda ube yaluwa?

    koheda inne. mata kiyapanko, mage yaluwek discus ganna hoyanawa me dawas wala. yaluwage fb eka dapan man mage yaluwata kiyannam

    thanks