2017 Apr-05- ElaKiri Radio ! -Music Hut with tharindumj

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,733
    2
    54,377
    113
    කිරි කෝඩු හිත කියන්නෙ මොකද්ද බන් :oo: කිරිටොෆි වගේ ජාතියක්ද

    වන්ඩු, අඩ වගේ :yes: ඊට වඩා කිරි රහයි
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    කිරි කෝඩු හිත කියන්නෙ මොකද්ද බන් :oo: කිරිටොෆි වගේ ජාතියක්ද
    කිරිටොපි මිශ්‍රනය දාලා 3D ප්‍රින්ට් කොරනවා හදවත :P:P:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැ බන් බුන්දි වගේ ජාතියක්

    වන්ඩු, අඩ වගේ :yes: ඊට වඩා කිරි රහයි

    එතකොට "ආල නුඹේ දෑත යා වුනා" කියන්නේ ඒ වන්ඩු හරි බූන්දි හරි අඩ හරි හදන මොකක්හරි භාජනේට එයාගේ අත වැටිලද :oo: පව් අනේ පිච්චුනේ නැද්ද දන්නේ නෑ.