Last edited:
balalama tama kiyanna wenne downloading
Direct link
SubtitlesCode:https://openload.co/f/U8pyHSanGrg
Code:https://subscene.com/subtitles/prison-break-sequel-first-season/english/1535987
පලවෙනි එපිසොඩ් එකම ප්රශ්න ගොඩක්.
1. අලුත් හතුරෙක්
2. මයිකල් කාරයා නම වෙනස් කරල
3. අලුත් ප්රිසන් එකක්.
සුපිරි සීසන් එකක් වෙයි වගේ!


Same here
![]()

ඔහොම බලද්දි එපාවෙනවා බන්. Episodes දෙක තුනක් ආවාම එක හුස්මට ඇදලා දානවා. ඒක තමා හොද![]()






matath dipanko bapu link set eka aye makkai eka husmata ma balanna![]()




ඇයි අලුත් පච්චයක්අලුත් හතුරෙක්
bump
Okey inne unoth GAY .. balana Unuth Gay ..
Wentworth Miller Uth GAY .. So Ubalath GAY
අවුරුදු හතකට පස්සේ Sara Tancredi නිදහසේ USA වලම ඉන්නවා මොන මගුලකටද අරු ඒකිව එලියට ගන්න ගිහින් බොරුවට මරුන වගේ act කරේ




ටිකක් බොරින් ගතියක් දැනුන, බලමු ඉස්සරහට සුපිරි වෙයි කියල හිතනව. Mahone නැති එක ලොකු අඩුවක්. මයිකල් ගාවට හිටිය සුපිරිම පොර Mahone.
