Prison Break Season 05 discussion!

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඔන්න එහෙනම් S05 පටන්ගත්තා උබලන්ගෙ අදහස් මොනාද?​

    220px-Prison_Break_(miniseries).jpg



    All seasons Download.​


    S05 E01 Torrent Download
     
    Last edited:
    • Like
    Reactions: viper123

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Direct link
    Code:
    https://openload.co/f/U8pyHSanGrg
    Subtitles
    Code:
    https://subscene.com/subtitles/prison-break-sequel-first-season/english/1535987
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ

    balalama tama kiyanna wenne downloading

    Direct link
    Code:
    https://openload.co/f/U8pyHSanGrg
    Subtitles
    Code:
    https://subscene.com/subtitles/prison-break-sequel-first-season/english/1535987
    පලවෙනි එපිසොඩ් එකම ප්‍රශ්න ගොඩක්.
    1. අලුත් හතුරෙක්
    2. මයිකල් කාරයා නම වෙනස් කරල
    3. අලුත් ප්‍රිසන් එකක්.

    සුපිරි සීසන් එකක් වෙයි වගේ!​
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    පලවෙනි එපිසොඩ් එකම ප්‍රශ්න ගොඩක්.
    1. අලුත් හතුරෙක්
    2. මයිකල් කාරයා නම වෙනස් කරල
    3. අලුත් ප්‍රිසන් එකක්.

    සුපිරි සීසන් එකක් වෙයි වගේ!​

    mata dn labana satiya wenakan iwasillak na oi :rolleyes::rolleyes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Same here
    :lol::lol::lol::lol:

    ඔහොම බලද්දි එපාවෙනවා බන්. Episodes දෙක තුනක් ආවාම එක හුස්මට ඇදලා දානවා. ඒක තමා හොද :rofl:
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඔහොම බලද්දි එපාවෙනවා බන්. Episodes දෙක තුනක් ආවාම එක හුස්මට ඇදලා දානවා. ඒක තමා හොද :rofl:

    ඔව් බන් මන් ගිය මාසෙ තමයි බලන්න පටන් ගත්තෙත් සීසන් හතරම ඉවර කලා සති දෙකෙන්.​

    :lol::lol::lol::lol::lol::lol:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අවුරුදු හතකට පස්සේ Sara Tancredi නිදහසේ USA වලම ඉන්නවා මොන මගුලකටද අරු ඒකිව එලියට ගන්න ගිහින් බොරුවට මරුන වගේ act කරේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටන් අම හිතෙන්නේ මෙතන මයිකල් ඇක්ට් කරනවා ඌ දන්නේ නැ කියල
    පච්චේ අතේ තියෙන්නේ ඇහැක් දෙකේම
    එක ඌ නිතරම පෙන්නවා
    අරුන්ට එකෙන් ඌ අගවන්නේ හැමවෙලේම ඔවුන් දිහා කවුරුහරි විමසිල්ලෙන් ඉන්නව කියන එක

    මට හිතිච්ච් හැටි

    මන් ඔක්කොම බැලුවේ නැ
    අද තම බලන්න වෙනේ
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ටිකක් බොරින් ගතියක් දැනුන, බලමු ඉස්සරහට සුපිරි වෙයි කියල හිතනව. Mahone නැති එක ලොකු අඩුවක්. මයිකල් ගාවට හිටිය සුපිරිම පොර Mahone.
     
    Last edited:

    Mozilla

    Well-known member
  • ටිකක් බොරින් ගතියක් දැනුන, බලමු ඉස්සරහට සුපිරි වෙයි කියල හිතනව. Mahone නැති එක ලොකු අඩුවක්. මයිකල් ගාවට හිටිය සුපිරිම පොර Mahone.

    අඩේ ඌ නැද්ද බන් ? තව කවුද අඩු? :(