The World Needs To See This!

your_love

Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    ISIS එකට තොග පිටින් ගිහින් එකතුවෙන එක පුදුමයක් නෙවේ එකඅතකට බැලුවම :oo:

    e kiyanne? ISIS join wenne ai? maranna tiyena uwamanawatada? marenna baya nisada?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    e kiyanne? ISIS join wenne ai? maranna tiyena uwamanawatada? marenna baya nisada?
    මේවා උනාම උන්ට සිරියන් ආණ්ඩුව ගැන කලකිරීම වැඩිවෙනවා, තමන්ගේ පවුලේ කෙනෙක් නැතිවුනාම ඒකට පලිගන්න හිතෙනව, ඉතින් ISIS එකට ගිහින් බැඳෙනවා. :nerd:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේවා උනාම උන්ට සිරියන් ආණ්ඩුව ගැන කලකිරීම වැඩිවෙනවා, තමන්ගේ පවුලේ කෙනෙක් නැතිවුනාම ඒකට පලිගන්න හිතෙනව, ඉතින් ISIS එකට ගිහින් බැඳෙනවා. :nerd:

    ඉතිං තවත් ජනගහනෙ අඩුවෙනව :D :D
    ලංකාවෙ උන්ටත් ISIS බැඳෙන්න නිදහස දුන්න නං මරු මෙහෙනුත් බුරුතු පිටිං ගිහිං බැඳිල මැරිල යයි :yes: :yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ISIS da karala tiyenne?

    මේ කේස් එකට සිරියන් ආණ්ඩුවත් සම්බන්ධයි කියනවා නේද? හැබැයි මේවා සහ ගහන අපරාද බන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඉතිං තවත් ජනගහනෙ අඩුවෙනව :D :D
    ලංකාවෙ උන්ටත් ISIS බැඳෙන්න නිදහස දුන්න නං මරු මෙහෙනුත් බුරුතු පිටිං ගිහිං බැඳිල මැරිල යයි :yes: :yes:
    ගොන්කමට ගෑනු ගන්න ආසාවේ බැඳෙන කාලකන්නි නං මැරුණට කමක් නෑ. :yes: උන්ව රජයේ අනුග්‍රහයෙන් යවන්න ඕනේ පවුල් පිටින්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගොන්කමට ගෑනු ගන්න ආසාවේ බැඳෙන කාලකන්නි නං මැරුණට කමක් නෑ. :yes: උන්ව රජයේ අනුග්‍රහයෙන් යවන්න ඕනේ පවුල් පිටින්.

    යවන්න ඕනෙ ආයෙ එන්න බෑ කියල ඕන්නං සල්ලි එව්වෑකි පවුලෙ උන්ට :yes: :yes:
    ISIS උන්ගෙ පඩිත් හොඳ නිසා මෙහෙ යන්න කැමැත්තෙන් ගොඩක් උන් ඇති පොලිසියෙන් අල්ලයි කියල තමා ගොඩක් උන් යන්නැතුව ඉන්නෙ :sorry: :sorry:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේ කොය්ද අය්යෙ
    gas මොකක් හරි සින් එකක්ද
    සිරියාවෙ
    ඔව් nerve gas එකක්. ඒ කියන්නේ රසායනික අවි ප්‍රහාරයක්.
    :(:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    යවන්න ඕනෙ ආයෙ එන්න බෑ කියල ඕන්නං සල්ලි එව්වෑකි පවුලෙ උන්ට :yes: :yes:
    ISIS උන්ගෙ පඩිත් හොඳ නිසා මෙහෙ යන්න කැමැත්තෙන් ගොඩක් උන් ඇති පොලිසියෙන් අල්ලයි කියල තමා ගොඩක් උන් යන්නැතුව ඉන්නෙ :sorry: :sorry:
    විදේශ විනිමය සෑහෙන ගානක් හොයන්න තිබුන අපරාදේ :(
     
    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    This is called the greater Israel. after all this war all the people evacuated and dead Zionist Jewish will establish this territory and officially establish the NEW WORLD ORDER.. All you become slaves of Jews. ISIS, America, Russia all are working for them

    ISIS-is-working-on-Mossad-CIA-plan-to-Create-Greater-Israel-2.jpg

    The family who own the world bank called rothschild admits his family's role in the creation of state of isreal

    And Behind the scene of wars in Iraq, afghan..etc. its all connected i don't have time to explain it.