ISIS එකට තොග පිටින් ගිහින් එකතුවෙන එක පුදුමයක් නෙවේ එකඅතකට බැලුවම
මේවා උනාම උන්ට සිරියන් ආණ්ඩුව ගැන කලකිරීම වැඩිවෙනවා, තමන්ගේ පවුලේ කෙනෙක් නැතිවුනාම ඒකට පලිගන්න හිතෙනව, ඉතින් ISIS එකට ගිහින් බැඳෙනවා.e kiyanne? ISIS join wenne ai? maranna tiyena uwamanawatada? marenna baya nisada?

මේවා උනාම උන්ට සිරියන් ආණ්ඩුව ගැන කලකිරීම වැඩිවෙනවා, තමන්ගේ පවුලේ කෙනෙක් නැතිවුනාම ඒකට පලිගන්න හිතෙනව, ඉතින් ISIS එකට ගිහින් බැඳෙනවා.![]()


ISIS da karala tiyenne?
ගොන්කමට ගෑනු ගන්න ආසාවේ බැඳෙන කාලකන්නි නං මැරුණට කමක් නෑ.ඉතිං තවත් ජනගහනෙ අඩුවෙනව![]()
ලංකාවෙ උන්ටත් ISIS බැඳෙන්න නිදහස දුන්න නං මරු මෙහෙනුත් බුරුතු පිටිං ගිහිං බැඳිල මැරිල යයි![]()
![]()
උන්ව රජයේ අනුග්රහයෙන් යවන්න ඕනේ පවුල් පිටින්.ගොන්කමට ගෑනු ගන්න ආසාවේ බැඳෙන කාලකන්නි නං මැරුණට කමක් නෑ.උන්ව රජයේ අනුග්රහයෙන් යවන්න ඕනේ පවුල් පිටින්.


සිරියාවෙමේ කොය්ද අය්යෙ
gas මොකක් හරි සින් එකක්ද



විදේශ විනිමය සෑහෙන ගානක් හොයන්න තිබුන අපරාදේයවන්න ඕනෙ ආයෙ එන්න බෑ කියල ඕන්නං සල්ලි එව්වෑකි පවුලෙ උන්ට![]()
ISIS උන්ගෙ පඩිත් හොඳ නිසා මෙහෙ යන්න කැමැත්තෙන් ගොඩක් උන් ඇති පොලිසියෙන් අල්ලයි කියල තමා ගොඩක් උන් යන්නැතුව ඉන්නෙ![]()
![]()

සිරියාවෙ
ඔව් nerve gas එකක්. ඒ කියන්නේ රසායනික අවි ප්රහාරයක්.


