මරාල බද්ද
ලන්දේසි යටත් විජිත සමයේදී ලක්දිව ඇති කල බද්දකි මෙම මරාල බද්ද.පුද්ගයෙක් මිය ගිය විට මෙම බද්ද ක්රියාත්මක විය.මිය ගිය පුද්ගලයා ජීවත්ව සිටි කාලයේ එක් රැස්කල දේපල වලින් යම් ප්රතිශතයක් ආණ්ඩුවට ගැනීම මෙම බද්ද යටතේදී සිදුවිය.එකල මෙම බද්ද නිසා ලක්දිව කැරළි කෝලාහල පවා ඇතිවිය.
පසුව සෑහෙන කලකින් මෙම බද්ද නිෂ්ප්රභා වුවද රාජසිංහ රජු විසින් අවුරුදු 150කින් පසු නැවත ලක්දිව සපරගමුවට පමණක් මෙම මරාල බද්ද පැනැවීය.එ් සබරගමුවේ අදිකාරම්ගෙන් පළිගැනීම පිණිසය.

.