මරාල බද්ද

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    මරාල බද්ද
    17554226_1703974546286277_1942595708444385175_n.jpg

    ලන්දේසි යටත් විජිත සමයේදී ලක්දිව ඇති කල බද්දකි මෙම මරාල බද්ද.පුද්ගයෙක් මිය ගිය විට මෙම බද්ද ක්‍රියාත්මක විය.මිය ගිය පුද්ගලයා ජීවත්ව සිටි කාලයේ එක් රැස්කල දේපල වලින් යම් ප්‍රතිශතයක් ආණ්ඩුවට ගැනීම මෙම බද්ද යටතේදී සිදුවිය.එකල මෙම බද්ද නිසා ලක්දිව කැරළි කෝලාහල පවා ඇතිවිය.

    පසුව සෑහෙන කලකින් මෙම බද්ද නිෂ්ප්‍රභා වුවද රාජසිංහ රජු විසින් අවුරුදු 150කින් පසු නැවත ලක්දිව සපරගමුවට පමණක් මෙම මරාල බද්ද පැනැවීය.එ් සබරගමුවේ අදිකාරම්ගෙන් පළිගැනීම පිණිසය.
     
    • Like
    Reactions: Rhaegar Targaryen
    Oct 13, 2016
    2,675
    276
    0
    තාමත් මොකක්හරි අසාදාරන දෙයක් දැක්කහම 'මේක හරි මරාලයක් නේ' කියලා කියන්නේ එක නිසා වෙන්න ඇති නේද? Thanks for sharing. REP 1+
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    යකෝ ඔ්ව දාන්ඩ එපා රවී ලොක්ක දැක්කොත් ඔ්කත් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කොරවයි :D.
    එල එල
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යකෝ ඔ්ව දාන්ඩ එපා රවී ලොක්ක දැක්කොත් ඔ්කත් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කොරවයි :D.
    එල එල

    :yes::yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මරාල බද්ද
    17554226_1703974546286277_1942595708444385175_n.jpg

    ලන්දේසි යටත් විජිත සමයේදී ලක්දිව ඇති කල බද්දකි මෙම මරාල බද්ද.පුද්ගයෙක් මිය ගිය විට මෙම බද්ද ක්‍රියාත්මක විය.මිය ගිය පුද්ගලයා ජීවත්ව සිටි කාලයේ එක් රැස්කල දේපල වලින් යම් ප්‍රතිශතයක් ආණ්ඩුවට ගැනීම මෙම බද්ද යටතේදී සිදුවිය.එකල මෙම බද්ද නිසා ලක්දිව කැරළි කෝලාහල පවා ඇතිවිය.

    පසුව සෑහෙන කලකින් මෙම බද්ද නිෂ්ප්‍රභා වුවද රාජසිංහ රජු විසින් අවුරුදු 150කින් පසු නැවත ලක්දිව සපරගමුවට පමණක් මෙම මරාල බද්ද පැනැවීය.එ් සබරගමුවේ අදිකාරම්ගෙන් පළිගැනීම පිණිසය.

    දේශපාලන පලිගැනීම් හින්ද විඳවන්න වෙලා තියෙන්නෙ කොහෙවත් ඉන්න මිනිස්සුන්ට :( :(
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    යකෝ ඔ්ව දාන්ඩ එපා රවී ලොක්ක දැක්කොත් ඔ්කත් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කොරවයි :D.
    එල එල
    :lol::lol::lol::lol: