ela ela.rep+++++++++++++++++Ai bn t&c wala thiyenne hambena gaana
ara share krla referalsla ganna seen ekedi koi post ekda share krnna oni
ela ela.rep+++++++++++++++++Ai bn t&c wala thiyenne hambena gaana
ela ela.rep+++++++++++++++++
ara share krla referalsla ganna seen ekedi koi post ekda share krnna oni
e unaata redda update une na kiyapanko maragena kanna hithila inne dan![]()
උඹ Firefox වලින්ද බං game එක play කලේ? ඒකෙන් අප්ඩේට් වෙන්නේ නෑ බං, ක්රෝම් එකෙන් ගහපං එතකොට හරි, 160ක් කියන්නේ ලොකු ගානක් නේ බං, මට තාම තියෙන ප්රශ්නෙ මේක හරියට ගහන එකෙක්ට ගහන්න පුලුවන් උපරිම ගාන කීයක් විතරද බං?
ekath anthimata keliya mata. hariyata hodata play kaloth 300-400 score karanna puluwan wei eth matanam eka karanna ba 160 gahuweth amara gemak deela ekath update une na 
chrome eken thamai bun gahuweekath anthimata keliya mata. hariyata hodata play kaloth 300-400 score karanna puluwan wei eth matanam eka karanna ba 160 gahuweth amara gemak deela ekath update une na
![]()
එහෙනම් මොකද බං ඊයෙ අර 300 ගණං ගහපු උන් ඔක්කොම අයින් කරල තියෙන්නේ? මම හිතුවෙ ඒ ගනං ඔය ගේම් එකේ ගහන්න බැරි නිසා උන් අයින් කරනවා ඇති කියලා, හැක් කරල ගහන උන් නම් කොහොමත් අයින් කරනවලු ඒත් 300 ගණං ගහලු උන් හැක් කරා කියල හරියටම දැනගන්නේ කොහොමද බං?
මම නම් බං ගේම් එක Fail වෙලා ආයිත් පාරක් ගහද්දි බ්රව්සර් එක ක්ලෝස් කරල ආයිත් ඕපන් කරල තමයි ගහන්නේ, නැත්නම් අප්ඩේට් වෙන්නේ නැති පොඩි සිද්ධියක් තියෙනවා බං, උඹත් අනිත් දවසෙ එහෙම කරපං