Ape ewunta hariyata hora karandawath bane10^16 withara gahala ekek
![]()
සිරාවට ඔව් බන්.. හොර කරත් තාත්ත්වික අගයක් දාකෝ...


Ape ewunta hariyata hora karandawath bane10^16 withara gahala ekek
![]()


සිරාවට ඔව් බන්.. හොර කරත් තාත්ත්වික අගයක් දාකෝ...![]()

e tika okoma ain karala neda? Mama hithane hora values tika okoma ban karala![]()

What kind of shit? Increase our data capacity per month.![]()
Why do we need to play your fucking games? to collect data. SLT now providing services? or it'll become PlayStation?![]()

Hora values thamai thamath udin thiyenne.
Leaderboard eke ekekta 1 dawasaka rank ekak witharai thiyenne. Balahanko dawas 2k ne kawuruwath.
step 3 eka hoyaganna bahane
Hack කිවූවට මේක පොඩි JavaScript Code Edit කිරිල්ලක් තියෙන්නේ.
මම දන්නේ html,css ටිකක් විතරයි මේක පොඩි එකෙක්ට උනත් edit කරගන්න පුළුවන්.
මුලින්ම firefox browser එකට Firebug Addon එක දාගන්න.
![]()
https://addons.mozilla.org/en-US/firefox/addon/firebug/?src=search
2nd Step
ඊට පස්සේ Game එක Open කරගෙන F12 Key Eka press කරන්න.
![]()
http://imgur.com/0veHjPS
Quality Image එක ඔය link එකෙන් බලන්න.
ඔය Open උන Window එකෙන් Script kiyana ekata yanna..
3rd Step
Right Side Watch kiyana Bar eke pallehata gihin me kiyana statement 2ka hoyaganna
![]()
distractionDistance eka tikak loku ganak daganna.
![]()
distraction_arr eke more kiyana eka click karala eka edi karamu eelagata.
yatama pennala thiyena eka click karanna
![]()
etakota palleha thiyena image widiyata open wei. eka right click karala edit karanna.
![]()
palleha thiyena wage loku agayak dagattanam hari.
![]()
දැන් තියෙන්නේ ඔය window එක close කරලා හරි minimize කරලා හරි game එක play කරන්න.
සැලකිය යුතුයි
සිදුවන කිසිම දේකට වග කියනු නොලැබේතමන් වගකීමක් අරන් කරන්න.
මන් ටොප් Score ගැහුවා ඔකේ එතනින් එහාට ගහන්න ba. SLT eka mawa block karala pawඑනිසා දෙන Advice එක මේක වැඩ කරොත් තාත්වික ලකුණු ගානක් ගහන්න.
![]()
කාට හරි ටොප් Score gahanna onanan palleha widiyata karanna
Game data wala Speed kiyana eka Unlimited ganak danna etakota 1sec finish
![]()




step 3 eka hoyaganna bahane![]()
ඕක වැඩ නැ මචන් දැන්... Firefox Browser ඒකෙන් කොච්චර ගැහුවත් වැඩක් වෙන් නැ...





e game eka patta amaruine ban 

christmas season ekata dunna ekanm saadaaranai. 
නැ මචන් මගේ දවස් 3ක rank 3ක් තියෙනවා... හැබැයි හොරට ගහලා නම් නෙමේ...
Aye gahuwata save wenneth ne
Mage eka dawasaka ewa witharaine thiyenneAye gahuwata save wenneth ne
![]()

koheda bn ara collect karana form eka tiyenne? ee magula nane.
Machan mata ada eka awa. Ara leaderboard eka thiyena menu ekema thiyenne rathu patin.

Machan mata ada eka awa. Ara leaderboard eka thiyena menu ekema thiyenne rathu patin.