"ක්‍රිකට් වල ඇති මහත්මාගතිය, ජීව ගුණය හා එකී මෙකී නොකී සියළු දේටම හානිවන දෑ වැලක්වීමට ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි තීරණ ගත්තලු."
- පුවතක්
මීට කලින් ක්‍රිකට් තරග අතරතුර
* ක්‍රීඩකයින්ව බදින්න ඕන, ගෙදර ගෙනියන්න ඕන
* ක්‍රීඩකයින්ට පො ...., ප..... කියල බෝඩ් උස්සපුව
* ක්‍රීඩකයින්ගේ නම් දමල අහවල් එක කරන්න ඕන කියපුව
* තව එතකොට රටේ නැති කුණුහරුප ලියපුවා
ඔය මණ්ඩලේ උන් ටීවී එකෙන්වත් දැක්කේ නැතිද ?
ඒවා ඉහලින්ම වර්ණනා කරලා විස්තර විචාරයේ යෙදෙන හැටි අහුනෙම නැතිද ?
මොරටු කොල්ලෝ කරපු අහිංසක නිහඩ නිර්මාණාත්මක විරෝධයද වැරදි ? ඇයි ඒ බෝඩ් වල කුණුහරුප නැති නිසා "ආතල්" මදිද ?
එතකොට ඔය මණ්ඩලේ කචල්ද ?
දීපල්ලකෝ උත්තර ...
( පළවෙනි T20 මැච් එකේදී ලංකාවේ පොෂ් නෝනා කෙනෙක් රසල් ආනල්ඩ් ව බදින්න ඕන කියල බෝඩ් ලැල්ලක් උස්සන් හිටිය. අපේ සභ්‍යත්වයට ඒක හොදයිද ? ලංකාවේ ගෑණු කසාද බදින්න මිනිහෙක් හොයා ගන්නෙ බෝඩ් උස්සලද ? )