Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
මගේ ගාව තියේ හතලිස් දෙදහක් :rofl:
vga එකක් ගන්න් එකතු කරනව
අනුදාහක් තිබ්බ monitor එකක් ගත්ත :D

ඇදුන් ගන්න අප්පච්චිගෙන් ඉල්ලගන්න
මාත් එයගෙන් තම ඉල්ලගන්නෙ :rofl:
අය්යත් දෙනව ඇදුන් අරන් :dull:
 

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මගේ ගාව තියේ හතලිස් දෙදහක් :rofl:
    vga එකක් ගන්න් එකතු කරනව
    අනුදාහක් තිබ්බ monitor එකක් ගත්ත :D

    ඇදුන් ගන්න අප්පච්චිගෙන් ඉල්ලගන්න
    මාත් එයගෙන් තම ඉල්ලගන්නෙ :rofl:
    අය්යත් දෙනව ඇදුන් අරන් :dull:

    ah ahenm awrudda hodai ne machan ubata :)
     

    City Men

    Junior member
  • Jan 22, 2017
    90
    19
    8
    Darwin
    මගේ ගාව තියේ හතලිස් දෙදහක් :rofl:
    vga එකක් ගන්න් එකතු කරනව
    අනුදාහක් තිබ්බ monitor එකක් ගත්ත :D

    ඇදුන් ගන්න අප්පච්චිගෙන් ඉල්ලගන්න
    මාත් එයගෙන් තම ඉල්ලගන්නෙ :rofl:
    අය්යත් දෙනව ඇදුන් අරන් :dull:

    90000 monitor ekak?? e mokakda 3d ekakda?
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ah ahenm awrudda hodai ne machan ubata :)
    එහෙම එකක් නෑ අය්යෙ
    මන් ඉතින් වැඩ කරනව අපේ ඉඩන් වල
    කුරුදු තලනවා, කුරුදු කපනවා, රබර් කපනවා
    ඒව කරල සල්ලි හොයනව
    ඒත් අප්පච්චි තම සල්ලි ගන්නෙ
    ඉල්ලුවම දෙනව කීයක් හරි
    :yes:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    එහෙම එකක් නෑ අය්යෙ
    මන් ඉතින් වැඩ කරනව අපේ ඉඩන් වල
    කුරුදු තලනවා, කුරුදු කපනවා, රබර් කපනවා
    ඒව කරල සල්ලි හොයනව
    ඒත් අප්පච්චි තම සල්ලි ගන්නෙ
    ඉල්ලුවම දෙනව කීයක් හරි
    :yes:

    ah sha bln gyma elz kollek ne bn ubath :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ ගාව තියේ හතලිස් දෙදහක් :rofl:
    vga එකක් ගන්න් එකතු කරනව
    අනුදාහක් තිබ්බ monitor එකක් ගත්ත :D

    ඇදුන් ගන්න අප්පච්චිගෙන් ඉල්ලගන්න
    මාත් එයගෙන් තම ඉල්ලගන්නෙ :rofl:
    අය්යත් දෙනව ඇදුන් අරන් :dull:

    මගේ අම්මේ අනුදහකට ගත්ත මොනිටරේ මොකද්ද බන් :eek:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    90000 monitor ekak?? e mokakda 3d ekakda?
    ඔයා මැට්ටෙක්නෙ
    මන් කිව්වද එහෙම :(

    මන් gaming com එකක් හැදුව හරිද
    ඒක මුල ඉදන්ම මොඩ වැඩ කලේ මන්
    gaming mb එකක් දැන්ම හැමෝම එප කියද්දි
    එතකොට විසි දෙදස් ගානක කේසින් එකක් දැන්ම
    අපතෙ යැව්ව සල්ලි
    ඉතින් අය්යෙ මන් ගාව තිබුන monitor එක lg සාමනය LED එකක්
    made in india
    ඒකත් 18ය්ද කොය්ද ගත්තෙ ඒ උනට
    ඒකෙ VGA අවුට් එකක් විතරය් තියෙන්නෙ
    ඉතින් අරකෙ තියෙන්නෙ HDMI විතරය්
    කන්වර්ට් ගැහුව හරියන්නෙ නෑ
    සමහර ගේම් ගහන්න බැහැ black screen වැටිල මොනිටර් එක ඔන් ඕප් වෙනව
    මන් VGA එකක් ගන්න කියල 90ක් තියන් හිටිය
    එකෙන් මන් මොනිටර් එකක් ගත්ත
    ඒක හතලිස් තුනය් අගල් විතිහත
    අපරාදෙ මන් ගද්දිත් ඇහුව කඩෙ අය්ය මල්ලි ගැපික් ඩිසයින් කරන්නද කියල
    එයා කිව්ව ගන්නත් එප කියල ඒ වගේ එකක් :(

    ඉතිං දැන් මට ඔක්කොම තියෙ VGA එකක් නැහැ
    සල්ලිත් වියදන් උනනේ
    මන් ඉතිං ටික ටික එකතු කන්නවා
    හතලිස් දෙකක් තියෙ දැන්
    මන් වත්තෙ වැඩ කරල සල්ලි හොයනව :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ හරක් දන්ඩො :angry:
    මන් උඩින් දාපු රිප්ලය් එක බලන්න :dull:


    දැක්ක හරක් දන්ඩො ඉතින් උඹ හරියට කියන්න එපැයි :P

    දැන් ඕකට හරියන්න VGA ඒකත් හොඳ එකක් ගන්න, නැත්තන් 27" මොනිටරයක් ගත්ත එකටත් පාඩුයි නෙ.
     

    City Men

    Junior member
  • Jan 22, 2017
    90
    19
    8
    Darwin
    ඔයා මැට්ටෙක්නෙ
    මන් කිව්වද එහෙම :(

    මන් gaming com එකක් හැදුව හරිද
    ඒක මුල ඉදන්ම මොඩ වැඩ කලේ මන්
    gaming mb එකක් දැන්ම හැමෝම එප කියද්දි
    එතකොට විසි දෙදස් ගානක කේසින් එකක් දැන්ම
    අපතෙ යැව්ව සල්ලි
    ඉතින් අය්යෙ මන් ගාව තිබුන monitor එක lg සාමනය LED එකක්
    made in india
    ඒකත් 18ය්ද කොය්ද ගත්තෙ ඒ උනට
    ඒකෙ VGA අවුට් එකක් විතරය් තියෙන්නෙ
    ඉතින් අරකෙ තියෙන්නෙ HDMI විතරය්
    කන්වර්ට් ගැහුව හරියන්නෙ නෑ
    සමහර ගේම් ගහන්න බැහැ black screen වැටිල මොනිටර් එක ඔන් ඕප් වෙනව
    මන් VGA එකක් ගන්න කියල 90ක් තියන් හිටිය
    එකෙන් මන් මොනිටර් එකක් ගත්ත
    ඒක හතලිස් තුනය් අගල් විතිහත
    අපරාදෙ මන් ගද්දිත් ඇහුව කඩෙ අය්ය මල්ලි ගැපික් ඩිසයින් කරන්නද කියල
    එයා කිව්ව ගන්නත් එප කියල ඒ වගේ එකක් :(

    ඉතිං දැන් මට ඔක්කොම තියෙ VGA එකක් නැහැ
    සල්ලිත් වියදන් උනනේ
    මන් ඉතිං ටික ටික එකතු කන්නවා
    හතලිස් දෙකක් තියෙ දැන්
    මන් වත්තෙ වැඩ කරල සල්ලි හොයනව :D


    kawda danne.. mehema kiwwa nisa mama hituwe 90 katama monitor eka gatta kiyala. :lol::lol:

    මගේ ගාව තියේ හතලිස් දෙදහක් :rofl:
    vga එකක් ගන්න් එකතු කරනව
    අනුදාහක් තිබ්බ monitor එකක් ගත්ත :D

    ඇදුන් ගන්න අප්පච්චිගෙන් ඉල්ලගන්න
    මාත් එයගෙන් තම ඉල්ලගන්නෙ :rofl:
    අය්යත් දෙනව ඇදුන් අරන් :dull:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    kawda danne.. mehema kiwwa nisa mama hituwe 90 katama monitor eka gatta kiyala. :lol::lol:
    අනේ මට වැරදිලා :(
    ඒ උනට ඒ මොනිටර් එකත් අපරදෙ අය්යෙ ගොන් වැඩක් කලෙ


    දැක්ක හරක් දන්ඩො ඉතින් උඹ හරියට කියන්න එපැයි :P

    දැන් ඕකට හරියන්න VGA ඒකත් හොඳ එකක් ගන්න, නැත්තන් 27" මොනිටරයක් ගත්ත එකටත් පාඩුයි නෙ.

    samsung.com/ch_fr/monitors/led-sf350/LS27F350FHUXEN/
    මෙ තියෙන්නෙ අය්යෙ මොනිටර් එක
    එකෙ තියෙ AMD මොකද්ද එකක්
    ඒක නිස මන් AMD එකක් ගන්න හැදුවෙ
    සල්ලි එකතු කල්ල :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දැක්ක හරක් දන්ඩො ඉතින් උඹ හරියට කියන්න එපැයි :P

    දැන් ඕකට හරියන්න VGA ඒකත් හොඳ එකක් ගන්න, නැත්තන් 27" මොනිටරයක් ගත්ත එකටත් පාඩුයි නෙ.


    27 වුනාට එක 1080p මොනිටරයක්
    අපරාදේ සල්ලි
    අඩුම ගානේ 1440p එක්කවත් වුනානන් අවුලක් නැහැ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මොකක්ද අය්යෙ ඒකෙ වැදගත්කම
    තේරෙන්නෙ නෑ මට :no:

    resolution එක බන්
    උඹේ එකේ 1920x1080 තියෙන්නේ
    සාමාන්යෙන් 27 1440p මොනිටරේක 2160x1440 තියෙනව

    දිග කතවක්

    කෙටියෙන් කිව්වොත් යට කිව්වා මොනිටරේ කොලිටිය වැඩි උඹේ එකට වඩා