අභය දානය

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    wena thered ekak open karala proof ekka wade patan gamu machan

    account no ekak damma nam salli tika ekathu kara gana puluwan

    poto tikak ehema gahala wade patan gamu

    mmmm... ok machan mama photo eakak gahannam.. wade.. patan ganna.. wena monawada proof oona?
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ph no. denna puluwan.. address puluwan.. video puluwan....

    oh'''''' Chilaw wala elakiriyansla kawuda inne??? issarahata endoooo...
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    කන්න බොන්න දීල ආදරෙන් හදල, උගෙන කිරිත් බීල, මරන්න යවන්නෙ මොන හිතකින්ද?:(:(
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    පෲෆ් එක්ක දාල එකව්න්ට් 1ක් ඕපන් කරපන්. මේකේ උන් සල්ලි දෙයි සූ ගාලා. අපිත් දෙන්නම්. දාහ ගානේ එකතු කලත් මෙම්බර්ස් ල 60නේ.

    විකුණන එකාට කියපන් විකුණන්න එපා උඹ ගන්නවා කියලා. මේක පිං අතේ වැඩක් ඌටත් මස් වලට විකුණනවට වඩා මෙහෙම කලොත් ලොකු පිනක් කියලා හරියට ටෝක් කරගත්තොත් ගාන තව අඩු කරගන්න පුලුවන් වෙයි. ට්‍රයි එකක් දියන්.

    බම්ප්.
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මචන්ලා මම දන්න කෙනෙක් වැස්සියි, උගේ පැටියයි මස් කඩේට විකුනන්න යන්නේ... කවුරුහරි මේ දෙන්න ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු පිනක් ...

    kohomda machan ubata help karanne, uba koheda inne. pm ekak danna machan visthare kiyala...
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    පෲෆ් එක්ක දාල එකව්න්ට් 1ක් ඕපන් කරපන්. මේකේ උන් සල්ලි දෙයි සූ ගාලා. අපිත් දෙන්නම්. දාහ ගානේ එකතු කලත් මෙම්බර්ස් ල 60නේ.

    විකුණන එකාට කියපන් විකුණන්න එපා උඹ ගන්නවා කියලා. මේක පිං අතේ වැඩක් ඌටත් මස් වලට විකුණනවට වඩා මෙහෙම කලොත් ලොකු පිනක් කියලා හරියට ටෝක් කරගත්තොත් ගාන තව අඩු කරගන්න පුලුවන් වෙයි. ට්‍රයි එකක් දියන්.

    බම්ප්.

    :yes::yes::yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    පෲෆ් එක්ක දාල එකව්න්ට් 1ක් ඕපන් කරපන්. මේකේ උන් සල්ලි දෙයි සූ ගාලා. අපිත් දෙන්නම්. දාහ ගානේ එකතු කලත් මෙම්බර්ස් ල 60නේ.

    විකුණන එකාට කියපන් විකුණන්න එපා උඹ ගන්නවා කියලා. මේක පිං අතේ වැඩක් ඌටත් මස් වලට විකුණනවට වඩා මෙහෙම කලොත් ලොකු පිනක් කියලා හරියට ටෝක් කරගත්තොත් ගාන තව අඩු කරගන්න පුලුවන් වෙයි. ට්‍රයි එකක් දියන්.

    බම්ප්.

    අනිවා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    wisthra tika okkoma dala photo ekakuth dala thread ekak arinna aluthin,apith salli dannam,paw e satha,ikmanin danna .....
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    Danesh Maduranga Edirisuriya ට කියන්න. කොහොම හරි බේරා ගනීවි. සමාජ සත්කාර 077 336 6488