121 spare parts

ILSL

Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    Machan 121 spare parts ganna hodama place eka mokadda...genuine badu thiyena place ekak. danna kenek udawwak karanna. :oo::oo::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    GS Auto spares පන්චිකාවත්ත. මුන්ගෙ ටොයොට ලංකා එකට වඩා ගනන් අඩුයි. ඒත් සමහර ඒවනම් ටොයොට ලංකා එකෙන් ගත්තට පාඩුවෙන්නෙත් නෑ. දෙකේම ගනන් බලල ගන්න.
     
    • Like
    Reactions: ILSL

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    GS Auto spares පන්චිකාවත්ත. මුන්ගෙ ටොයොට ලංකා එකට වඩා ගනන් අඩුයි. ඒත් සමහර ඒවනම් ටොයොට ලංකා එකෙන් ගත්තට පාඩුවෙන්නෙත් නෑ. දෙකේම ගනන් බලල ගන්න.

    Thank you machan :) Rep added