අභය දානය - 2

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    Cow_copy.jpg

    මචන්ලා මම දන්න කෙනෙක් වැස්සියි, උගේ පැටියයි මස් කඩේට විකුනන්න යන්නේ...

    පුළුවන් විදිහට මේ අවුරුද්දේ අපි මේ අසරණ ජීවිත බේරමු.

    වැඩි විස්තර

    http://www.elakiri.com/forum/showthread.php?t=1792294

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    ඔයා ලබා දෙන මුදල කමෙන්ට් එකක් විදිහට ඇතුලත් කීරීමට කාරුණික වන්න....

    බොහෝම පින්
     
    Last edited:
    • Like
    Reactions: Shaiman

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    මෙහි ඇති acc. eaka mage wana athara wadi wisthara sadaha ma amathanna...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn me wade attada kage hari boruwak da ?
    harak denna beragattata passe mokada krnne ?
    information tawa daapan
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    mcn me wade attada kage hari boruwak da ?
    harak denna beragattata passe mokada krnne ?
    information tawa daapan

    machan mage no. eaka dala thiyenawa.. call karanna. harak bera gaththata passe hadanawa ban...

    උන් මැරෙනකම් කන්න බොන්න දෙනවා.... මම මේක කරන්නේ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නොවේ..

    ඔබට තව සාක්ෂි මොනවද අවශ්‍ය කියලා කියන්න. මම දෙන්නමි.. සත්තු දෙන්න නිදහස් කලාට පස්සෙත් මේ තර්ඩ් එඅක අප් වෙයි
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මචන් ඔය නම් පෲෆ් මදි. කෝ ලිපිනය? සතා ඉන්න තැන විස්තර. :oo:

    wassiyo ehema maranna ba bun kiypn policiyata

    මේ කතාව හරි. මමත් දැන් 119 කෝල් කලා. පැටියෙක්ව කොහොමත් මස් වලට දෙන්න බෑලු. දැන්ම අදාල පොලීසියට කෝල් කරන්න කිව්වා. මුලින්ම ඒක ට්‍රයි කරල ඉන්න. උඹලගෙ පැත්තෙ පොලීසියට කෝල් එකක් දෙන්න.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    machan mage no. eaka dala thiyenawa.. call karanna. harak bera gaththata passe hadanawa ban...

    උන් මැරෙනකම් කන්න බොන්න දෙනවා.... මම මේක කරන්නේ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නොවේ..

    ඔබට තව සාක්ෂි මොනවද අවශ්‍ය කියලා කියන්න. මම දෙන්නමි.. සත්තු දෙන්න නිදහස් කලාට පස්සෙත් මේ තර්ඩ් එඅක අප් වෙයි

    machan mama oyata kiwwa wage video proof ekak danna

    etenta gihin video ekak karala danna