IV ලෝක යුද්දයට සියල්ල සුදානම්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    IV ලෝක යුද්දයට සියල්ල සුදානම්

    ඇමරිකාව විසින් සිරියාව කරා මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් 3 ලෝක යුද්දය ආරම්බය පටන් ගෙන තිබේ සිරියානුවන් හට විශාල සහයක් දුන් රුසියානු රජයත් මෙම යුද්දයේ කොටස් කරුවන් වෙන එක කිසිම ලෙසකින් නවත්වන්න බැ

    wsws වෙබ් අඩවියේ මිට පෙර පල කර ලිපි සහ අලුතෙන් පැමිණෙන ලිපි මේ ත්‍රෙඩ් එක හරහා පල කිරීමට කටයුතු කරන අතර වෙන සියලුම සිදුවීම් දෙස මාක්ස්වාදීන් ලෙස අපට කරන්න පුළුවන් සියලුම දේශපාලනික දැනුවත් වීමි සහෝදරයන් වෙත මේ ත්‍රෙඩ් එක හරහා ලබා දෙනවා

    0_8b758_635bed82_L.jpg
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බයවෙන්න එපා බන් කියන තරන් යකා කළු නැහැ .රුසියාවට කොහොමත් මේ වෙලාවේ ඇමරිකාව එක්ක හැප්පෙන්න බැහැ .එහෙම කොලොත් ඉල්ලන් කෑමක් වෙන්නේ :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මරුසිරා;21428940 said:
    බයවෙන්න එපා බන් කියන තරන් යකා කළු නැහැ .රුසියාවට කොහොමත් මේ වෙලාවේ ඇමරිකාව එක්ක හැප්පෙන්න බැහැ .එහෙම කොලොත් ඉල්ලන් කෑමක් වෙන්නේ :lol:

    :angry:

    http://www.9news.com.au/national/20...ile-attack-on-syria-following-chemical-attack

    http%3a%2f%2fprod.static9.net.au%2f_%2fmedia%2f2017%2f04%2f07%2f13%2f02%2fsyriaattack2.ashx%3fw%3d603

    මේ ලිපිය කිය්වහන් මේවා සෙල්ලම් නෙමේ බන් මේ ලිපිය මාර්තු 31 ආවේ පළමුවෙනි ප්‍රහාරයට ගොඩක් කලින් වෙන දේ අපි ඒ වෙද්දී කියලා තියනවා :angry:

    මොකද ආසියානු කලාපයේ ඉන්න අපිත් මේවට ගෑවෙන එක වලක්වන්න බැ චීනයට ලග නිසා අපිත් අනතුරේ ඉන්නේ

    ගෝලීය මිලිටරි උත්සන්නය තුල පෙන්ටගනය නිදහසේ සිය පාලන බලය හොබවයි
    http://www.wsws.org/sinhala/2017/2017apr/pers-04a.html
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අප්පද සොහොනො කොයි කාලෙද තුන්වෙනි ලෝක යුද්දෙ ඉවර උනේ ;).
    කිව්වත් වගේ චීනෙටම හේත්තුව දාං ඉන්න හින්ද අපිටත් ඉන්දියාවෙ අනුග්‍රහයෙන් සැනසිලි මිසයිලයක්වත් තෑගි කරයිද දන්නෑ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් කවුරු කවුරුද ඔය 4වෙනි ලෝක යුද්දෙ යුද්ධ කරනව කියන්නෙ ? :baffled: :baffled:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇමරිකන් කාරය කොරියාවට ගහන්නේ නැත්තේ එකෙන් උන්ට වැඩක් නැති නිසා .ඔන්න කොරියාවේ තෙල්වත් තිබ්බනම් මෙලහට සිරියාවක් වෙන්නේ උතුරු කොරියාව :lol:

    ඇමරිකන් කාරය ගහන්නේ යන වියදම කවර්වෙලා ලාබෙකුත් ලැබෙන දෙයක් තියෙන රටකට විතරයි :lol:.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මරුසිරා;21429072 said:
    ඇමරිකන් කාරය කොරියාවට ගහන්නේ නැත්තේ එකෙන් උන්ට වැඩක් නැති නිසා .ඔන්න කොරියාවේ තෙල්වත් තිබ්බනම් මෙලහට සිරියාවක් වෙන්නේ උතුරු කොරියාව :lol:

    ඇමරිකන් කාරය ගහන්නේ යන වියදම කවර්වෙලා ලාබෙකුත් ලැබෙන දෙයක් තියෙන රටකට විතරයි :lol:.

    කොරියාවට ගැහුවොත් මේ වගේ නෑ කන්න වෙනව කියල දන්නව :yes: :yes:
    මුන්ට ගහන්නෙ කන්න වෙන්නෑ කියල ශුවර් නිසා :yes: :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අප්පද සොහොනො කොයි කාලෙද තුන්වෙනි ලෝක යුද්දෙ ඉවර උනේ ;).
    කිව්වත් වගේ චීනෙටම හේත්තුව දාං ඉන්න හින්ද අපිටත් ඉන්දියාවෙ අනුග්‍රහයෙන් සැනසිලි මිසයිලයක්වත් තෑගි කරයිද දන්නෑ.
    :lol:

    ubalata 3 wani loka ude une na kiyala methna kiyn ena nisama thmi

    ohoma hedin ekak dame :lol:

    danwath hariyta balahan :angry: