The World best love story I have heard....

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,621
    542
    113
    Here on earth..
    iye re nidagatteth meka dala ude aheruna wela idan tama ahanawa, :D

    Wishwaasa karanna col gihin gedara evith thread ekata reply karanna evith maath den aaith wathawak ehuwa. Ea ahaddith kaalekata kalin mulinma ahaddi denichcha nivichcha hegeemama fresh pita aai denuna... :)
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,621
    542
    113
    Here on earth..
    ubata bohoma pin machan!!
    ragaya awussana sindu, katha athare me kawi wala wenama rasayak denenawa machan. bera padath ekka eka lassanata yanawa.
    rep+

    Ane machan mama nam nemei meaka wena kauru hari pinwathek kaalekata kalin meaka eyage youtube channel ekata up karala thibba. Kiyana vidihata eaka monetization wath karala ne eaka kattiya baladdi salli hamaba wena vidihata. Eaka upload karapu ea pinwathatai eaka hadanna daayaka wechcha hemotamai pin sidda wechchawe...

    Ow machan. meaka ahaddi hitha niwenawa. bera pade nisa thawath gathi :)
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    very good post.
    copied from youtube:
    සුන්දර ඇසළ සඳ බබළන අහස මත
    පිංබර දිනක මම අම්මා කෙනෙක් වුන
    පෙම්බර මාගේ පණ නළ බදු සමිද ඔබ
    වෙන්වී ගියේ ලොව්තුරු බව සොයන්නට ...

    සංකා ශෝක තැවෙනා සිත දරාගෙන
    සන්ද්යාක වළා රත්පැහ වන වේලාවට
    ඈතින් පෙනෙන හිමවත් පව් තලාවට
    එන්නද සමිදුණේ ඉන්නා දිහාවට .....

    සීතල සුළන් හිමවත් පව්වේ ඉදලා
    ඇවිදින් වැදුණි සමිදුගේ සිරි පා සිබළා
    සුපිපුණු සුවඳ මල් කැකුළක් බිම වැටිලා
    බල බල හිටියේ සමිඳුන් අද එයි කියලා ...

    තෙද ඔද පතුරනා දඹදිව් කැත් කුලය
    සිදුහත් නමින් ධජ නංවා පෑ බලය
    ඉර හඳ පවා පරදන ඔබේ රූ සිරිය
    සිහි කර කරා මම ඉන්නේ එනතුරුය ...

    දන්නා නමුදු හැර යන බව යම් දිනක
    නෑ නවතන්නේ ඔබ යන මග කිසිවිටක
    පිසදා කඳුළු මදහස නගමින් නිබද
    බල බල හිදිමි බුදු වී එන තුරුම අද ...


    ශෝකය, කඳුළු සමිඳුනි නවතාලන්න
    රාගයේ රුදුරු කෙලෙසුන් දුරු කරලන්න
    අසරණ සිතට සැනසුම සිසිලස දෙන්න
    අම මහා නිවන් සැප ගෙන අද මෙහි එන්න ...

    සුසිනිදු කසී සළු හැරදා මෙමා වත
    හණ සළු දරනවා සමිඳුනි මැදුර මැද
    ඔබ විදිනා දුකින් මට හිමි සැප කිමද
    කය මැදුරේ නමුදු හිත ඔබ ළඟය අද

    යනවිට වංක ගිරියට වෙසතුරු නිරීදු
    මන්ත්රීං දෙවි අවා වනයට රුදුරූ
    සසරේ එන විටදී අපි එලෙසින් නමුදු
    තනිවම ගියේ ලබනටමද පදවි බුදු ...

    සව් සත එතෙර කරවන්නට සංසාරෙන්
    දීපංකර මුනිදුගේ බුදු කරුණාවෙන්
    මතකද හිමියනේ විවරණ ලැබූ වාරේ
    එදිනද සමිදුණේ හිටියේ ඔබ ගාවින් ...

    සසරේදී හිමියනේ පාරමී පුරන විට
    මතකද ඔබට දන් දුන්නා දේවියව
    කිසි වෙනසකින් තොරවම සිත සතුටුවම
    බුදු කෙනෙකුන්ට උපකාරය උනේ මම...


    සිදුහත් මහා බෝසත් හිමි රජාණෙනි
    රන් මිනි මුතුද අගයක් නැහැ ස්වාමිනී
    ඔබ සම්බුදුව පරදා මරු දයාවෙනි
    එතෙරට ගන්න මාවත ගිණි ගුහා වෙනි ...

    හැම සැප සපිරි සුදොවුන් පිය නිරිදුන් කුල
    රාහුල පුතුන් සනසා වඩමින් උකුල
    සිදුහත් ලොවට අරුතට ඉපදුණ මෙකුල
    බිම්බා දේවි මම වෙමි පින් ගඟ උතුළ ...

    දරනා ලොවේ හැම යසසින් පිරී ගිය
    හැම දෙන හදුනනා සිදුහත් පෙම්වතිය
    භව රැහැනේ බැදුම් සිදිනා මධමතිය
    මම වෙමි යසස් හිමි රාහුල මව් තුමිය ...

    ගව්තම මුණිදුගේ සසුණේ වැඩහිදිමින්
    මරු පරදවා අරහත් බල පතුරුවමින්
    හඬනා ශෝක උල් හැම උදුරා දමමින්
    බබළමි අම නිවන් පුර සුව සැප ලබමින්

    දම් ගගණ තලාවේ අම වරා පැතිරුණා
    විහිදෙනා බුදු රැසින් මගේ සිත සැනසුනා
    ලොව්තුරා බුදුවරුන් පසසනා ගුණ දරා
    පිරිණිවන් දුටුව මම කපිල පුර යසෝදරා ...
     
    • Like
    Reactions: King GBN

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,621
    542
    113
    Here on earth..
    very good post.
    copied from youtube:
    සුන්දර ඇසළ සඳ බබළන අහස මත
    පිංබර දිනක මම අම්මා කෙනෙක් වුන
    පෙම්බර මාගේ පණ නළ බදු සමිද ඔබ
    වෙන්වී ගියේ ලොව්තුරු බව සොයන්නට ...

    සංකා ශෝක තැවෙනා සිත දරාගෙන
    සන්ද්යාක වළා රත්පැහ වන වේලාවට
    ඈතින් පෙනෙන හිමවත් පව් තලාවට
    එන්නද සමිදුණේ ඉන්නා දිහාවට .....

    සීතල සුළන් හිමවත් පව්වේ ඉදලා
    ඇවිදින් වැදුණි සමිදුගේ සිරි පා සිබළා
    සුපිපුණු සුවඳ මල් කැකුළක් බිම වැටිලා
    බල බල හිටියේ සමිඳුන් අද එයි කියලා ...

    තෙද ඔද පතුරනා දඹදිව් කැත් කුලය
    සිදුහත් නමින් ධජ නංවා පෑ බලය
    ඉර හඳ පවා පරදන ඔබේ රූ සිරිය
    සිහි කර කරා මම ඉන්නේ එනතුරුය ...

    දන්නා නමුදු හැර යන බව යම් දිනක
    නෑ නවතන්නේ ඔබ යන මග කිසිවිටක
    පිසදා කඳුළු මදහස නගමින් නිබද
    බල බල හිදිමි බුදු වී එන තුරුම අද ...


    ශෝකය, කඳුළු සමිඳුනි නවතාලන්න
    රාගයේ රුදුරු කෙලෙසුන් දුරු කරලන්න
    අසරණ සිතට සැනසුම සිසිලස දෙන්න
    අම මහා නිවන් සැප ගෙන අද මෙහි එන්න ...

    සුසිනිදු කසී සළු හැරදා මෙමා වත
    හණ සළු දරනවා සමිඳුනි මැදුර මැද
    ඔබ විදිනා දුකින් මට හිමි සැප කිමද
    කය මැදුරේ නමුදු හිත ඔබ ළඟය අද

    යනවිට වංක ගිරියට වෙසතුරු නිරීදු
    මන්ත්රීං දෙවි අවා වනයට රුදුරූ
    සසරේ එන විටදී අපි එලෙසින් නමුදු
    තනිවම ගියේ ලබනටමද පදවි බුදු ...

    සව් සත එතෙර කරවන්නට සංසාරෙන්
    දීපංකර මුනිදුගේ බුදු කරුණාවෙන්
    මතකද හිමියනේ විවරණ ලැබූ වාරේ
    එදිනද සමිදුණේ හිටියේ ඔබ ගාවින් ...

    සසරේදී හිමියනේ පාරමී පුරන විට
    මතකද ඔබට දන් දුන්නා දේවියව
    කිසි වෙනසකින් තොරවම සිත සතුටුවම
    බුදු කෙනෙකුන්ට උපකාරය උනේ මම...


    සිදුහත් මහා බෝසත් හිමි රජාණෙනි
    රන් මිනි මුතුද අගයක් නැහැ ස්වාමිනී
    ඔබ සම්බුදුව පරදා මරු දයාවෙනි
    එතෙරට ගන්න මාවත ගිණි ගුහා වෙනි ...

    හැම සැප සපිරි සුදොවුන් පිය නිරිදුන් කුල
    රාහුල පුතුන් සනසා වඩමින් උකුල
    සිදුහත් ලොවට අරුතට ඉපදුණ මෙකුල
    බිම්බා දේවි මම වෙමි පින් ගඟ උතුළ ...

    දරනා ලොවේ හැම යසසින් පිරී ගිය
    හැම දෙන හදුනනා සිදුහත් පෙම්වතිය
    භව රැහැනේ බැදුම් සිදිනා මධමතිය
    මම වෙමි යසස් හිමි රාහුල මව් තුමිය ...

    ගව්තම මුණිදුගේ සසුණේ වැඩහිදිමින්
    මරු පරදවා අරහත් බල පතුරුවමින්
    හඬනා ශෝක උල් හැම උදුරා දමමින්
    බබළමි අම නිවන් පුර සුව සැප ලබමින්

    දම් ගගණ තලාවේ අම වරා පැතිරුණා
    විහිදෙනා බුදු රැසින් මගේ සිත සැනසුනා
    ලොව්තුරා බුදුවරුන් පසසනා ගුණ දරා
    පිරිණිවන් දුටුව මම කපිල පුර යසෝදරා ...

    Papuwe konatama wadinawa neada.. :)