asus phone ganna thiyenne koheda ban
Battery life eka gana reviews balala idpn mcn
adoo me gena danna ekekwath me elakiriye nadda ban...

Link eka hoyala diyanko.Me phone eka gena youtube eke sinhala review eka tiyenawa
mokakda epsi kiyanneලන්කාවෙ warranty claim කරගන්න / repair කරගන්න පුලුවන් තැනක් තියනවද කියලත් බලන්න. මම දන්න තරමින් Epsi phone repairs කරන්නැහැ...