යක්ෂ ආවේශය හෙවත් යකා වැහෙනවා කියන එකේ විද්‍යාත්මක පදනම කුමක්ද ? ඇත්තටම යකෙක් ආවේශ වෙනවද? නැත්තම් එක බටහිර විද්‍යාවෙන් ඔප්පු කරන්න පුළුවන් රෝගී තත්වයක්ද? බෙහෙත් මොනාද ඒවාට තියෙන්නේ ?
අපි නොදන්න දෙයක් තියෙනවද දන්නෙ නෑ,, හැබැයි ම්ම දැකල තියෙනවා යක වැහුනා කියලා ගෑණු අය හූ කියනව එහෙම... කට්ටියක් ඇවිල්ලා කට්ට කුම්න්ජල් අල්ලලා පිදේනි දුන්න කියලා කිව්වම ගැණිට හොඳ වෙනවා...e mokadda?

ඔය විදියටම ආවේශ වෙන එකක් සහ විද්‍යාත්මක පැහැදිලි කිරීම මේකේ තියනවා.
අපි නොදන්න දෙයක් තියෙනවද දන්නෙ නෑ,, හැබැයි ම්ම දැකල තියෙනවා යක වැහුනා කියලා ගෑණු අය හූ කියනව එහෙම... කට්ටියක් ඇවිල්ලා කට්ට කුම්න්ජල් අල්ලලා පිදේනි දුන්න කියලා කිව්වම ගැණිට හොඳ වෙනවා...
නොදන්න දේ නොදන්නවා හිතලා මට හිතෙන දේ තමයි මේක මානසික රෝගී කමක්...එයා අහල දැකලා තියෙන යකෙක් වැහුනම වෙන හැසිරීම තමා පළ කරන්නේ... යකා එළවන්න වැඩකලාම හරියි හිතනවා... ඉතින් ඇත්තටම වෙලා තියෙන්නෙ මානසට බෙහෙතක් තාක්ෂණික නොවන ලෙසට...![]()



ඕක තනිකර මානසික ලෙඩක්. යක්කු වැහෙනව කියල එකක් නෑ. එහෙම වෙන්න පෙරේතයො භූතයො කියල ජාතියක් ඇත්තෙත් නෑ කියන එක විද්‍යාවෙන් ඔප්පු කරල තියෙන්නෙ. බුද්ධිමත් නිර් ආගමිකයින්ට මේ ඔක්කොම විහිළු.
Proud to be an Atheist.
...I am not mentally disordered. How can you call an atheist mentally disordered. Mentally disordered people are the ones who go after religions. I always speak with brain. I always speak the truth.Anyway, you are mentally disordered though I respect atheist...