C# ගැටළුවක්

isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    මචන් C# වල lable එකක තියෙන text එකක් float value එකක් විදිහට variable එකකට දාගන්නේ කොහොමද ????:no::no::no::no::no::no:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    float.Parse/TryParse
    System.Convert.ToDouble()
    System.Convert.ToSingle() බ0
    ඩ්බල් වැලිව් එකක් තිබ්බොත් ෆ්ලොට් එකහ් ඔවෙර්ලොඩ් වෙනවා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    අයියෝ සිම්පල් වැඩක් නේ..
    පිත්තල එක හොඳ එක


    volt-brass-ball-float-valve-with-plastic-ball.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    System.Convert.ToSingle() බ0
    ඩ්බල් වැලිව් එකක් තිබ්බොත් ෆ්ලොට් එකහ් ඔවෙර්ලොඩ් වෙනවා

    මොන ඩබල් වෑල් එකද..
    ඔය මම දාල තියෙන්නෙ ෆ්ලෝට් වෑල් එකක් :angry: