පුදුමයි

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔයාගේ පූසිටත් මට ඕනෙනම් සවු පොවුවන්න පුලුවන්. තැනයි වෙලාවයි කියල පී ඇම් එකක් දාන්නකෝ..:)
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    දැන් කලේ හැදෙන පුසො ගස්වල මුලුත් කනවනෙ?? :nerd::nerd: අද අපෙ පිටිපස්සෙ ගෙදර අන්කල් එයලගේ පුසට මුල්වගයක් කවනව මම හොදටම
    දැක්ක.:oo::baffled::baffled: මට පුදුමත් හිතුන සමන්යෙන් පුසො මුල් කන්නේ නෑනේ.:nerd:
    නිකම් විහිලුවට වගෙ පුසත් එක්ක සෙලම් කරනව ඇති කියල හිතල එයලගේ ගෙදර පොඩි මල්ලිගෙන් මම ඇහුවම කිව පුසන්ට කූපන්මෙනිය කියන ගස්වල මුල් දෙන්නෙ බඩ කැක්කුමටලු:nerd: අනෙ මන්ද ?:oo::dull: එවට බඩ ක්කැක්කුම සනිප වෙනවද ?:confused:
    අනික පුසට බඩකැක්කුම කියල එ අන්කල් දැනගත්තෙ කොමද දන්නැ ?:baffled::baffled:
    එ පව්ලටම පොඩ්ඩක් පිස්සුත් වගෙත් කියලත් හිතෙනව :baffled::nerd:


    සමහර ගස්වල මුල් කන්න දෙනවා බන්. කුප්පමේනියා දෙන්නේ බඩකැක්කුම විතරක්ම නෙවේ.

    3HFlGnU.png
    ppXpLMs.png