Hambayek unath mu kiyana de 100%k aththa neda

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මොනා උනත් උෟ කියන කථාව අැත්ත.සිංහල මිනිහ නැතිවෙන්නෙ සිංහලුන්ගෙම වරදින්.සිංහල උන් මුස්ලිම් උන් දියුණු වෙනවටත් ඉරිසියයි සිංහල උන් දියුණු වෙනවටත් ඉරිසියයි.

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,333
    3,664
    113
    Maligawatta
    Mang video ekak beluwa Hamaduru kenekuth kiyanawa mekama, hambayo town okkoma allan innawalu kadawal daanawalu ....a hamaduruva challenge kara puluwannam eka sinhalayekta hari evilla kiyanna kivva thamange kadayakhari geyakhari Muslim ekek balen allagaththa kiyala??, Muslim aya business walata dhakshai, sinhalu eershiyawata dhakshai....ung danne anunge business wattanna poster gahannai gini thiyannai witharalu
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    උඹ මොන ගොඩේද ? ජාතිවාදී ද? අගම්වාදීද ?
     
    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    තිත්ත වුනත් ඇත්ත. මම ඊයේ රෑ town එකට ගියා, අයියලා ටික wine store එකේ අදට බීලා හෙට රෑ වෙනකන් dope වෙලා ඉන්න උඩ පැන පැන පොරකකා ගන්නවා දැක්කා. :(:(:(
     
    Last edited:
    Oct 3, 2008
    1,723
    437
    0
    එක එක කවලම් වුන එව්න් මොනව කිව්වත් සින්හල කඩේකින් ගන්න දෙයක් ගනින්. ඔය වගේ ගොන් ආතල් එනව උන්ගෙ කඩ වලට එන මිනිස්සු අඩු වුනාම. තමුන් කවලම් වුනේ නැති සින්හලයෙක් නම් සින්හල කඩේකින් ගන්න දෙයක් ගනින්. කවලම් පොන්සි සෙට් එක දැන් උඩ දමාගෙන කියවාවි මේකට.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එක එක කවලම් වුන එව්න් මොනව කිව්වත් සින්හල කඩේකින් ගන්න දෙයක් ගනින්. ඔය වගේ ගොන් ආතල් එනව උන්ගෙ කඩ වලට එන මිනිස්සු අඩු වුනාම. තමුන් කවලම් වුනේ නැති සින්හලයෙක් නම් සින්හල කඩේකින් ගන්න දෙයක් ගනින්. කවලම් පොන්සි සෙට් එක දැන් උඩ දමාගෙන කියවාවි මේකට.

    එක එන්න ඕනි බල්ඩ් වලින් සහෝදරයා ....බල්ඩ් වලින් එන එවුන්ට පෝස්ටර් ගහලා , fb එකේ කැ ගහලා අනිත් ජාතින් පහත් කරලා කරන්න ඕනි නැහැ ....අපේ ව්‍යාපාරික ප්‍රජාව හැදෙන්න ඕනි මුලින්ම ..තමන්ගේ අඩු පාඩු නිසා අනිත් ජාතින් පහත් ලෙස කියවා කියවා ඉන්න ඕනි නැහැ .....ඉස්සෙලා තමන් හදියල්ලා ..අනිත් ජාතින් හදන්න කලින්
     
    අපේ එව්න්ගෙ අඩුපාඩු තියනව තමයි. එහෙම කියල හම්බයො පොහොසත් කරල අපිටම කෙලවගන්න ඕන නෑනෙ, අනිත් එක වෙන එව්න් හදන්න ගියපු එකක් නෙමෙයි මෙතන තියෙන්නෙ. දැන් මුස්ලිම් එව්න් වැඩියෙන් ඉන්න කලින් බුද්දාගම තිබුන රටවල් ගැන බලන්න මොකද වෙලා තියෙන්නෙ කියල. මුස්ලිම් එව්න්ගෙ සහජීවනයයි , හැම එකම තියෙන්නෙ උන්ගෙ එව්න් වැඩි කරගන්නකන් විතරයි. තව ටික දවසකින් බලන්න ISIS එක වැඩ පටන් ගන්නකන්. ඇමරිකාවෙන් අනතුරු අගවනකන් ඒක ගැන දන්නෙ නැති ආරක්ශක ලේකම් කෙනෙක් ඉන්න රටක් මේක දැන්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ
    Sira kathawa :lol: Business nethi sinhalu tika business hadaganna try karanne hambayo warajanaya karanna kiyala. Unge ganan double, ganna un kiyanawa poddak gana wedi unath sinhalane kiyala. Un hondata madiya thara karagannawa, badu okkoma genne pitaratin :lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ada wijeramen sinhala porak duka kiyaagena bus ekata negala mu kiyanawa
    geewath wenna higa kanawalu..mu kiyanawa ada ude thambiyek rupiyal1000k dunnalu.
    ehema kiyala sinhalayata baninawa lobai kiyala.bus eke idapu minissu uta benna palu yanna. minisu benna tho thambingenma ithuru tikath karaganin kiyala. pora behela giya.ekekwath salli dunne na...