අභය දානය - 2

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,872
    4,545
    113
    උඹට කොච්චර බම්ප් කළත් මෙතනින් එහාට රුපියලක් මේකෙන් එකතු කරන්න බෑ... උඹ කරන්නේ පට්ටපල් බොරුවක්....
    මම 150% ක් විශ්වාසයෙන් කියනවා... උඹල වගේ ඇම්ඩෝ අපිට හැරෙන කොට තේරුම් ගන්න පුලූවන්.... :lol:

    matath oka muladima hituna eth mama wage kenek owa kiwwa nam hamoma matayi baninne.ekayi mokuth mokiya paduwe hitiye.me tika wath kiyanne oya katha karapu nisa
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    matath oka muladima hituna eth mama wage kenek owa kiwwa nam hamoma matayi baninne.ekayi mokuth mokiya paduwe hitiye.me tika wath kiyanne oya katha karapu nisa

    නෑ බං.. එළකිරි එවුන් පාරේ හැප්පිල පණ අදින බල්ලන්ට පවා උදව් කරල තියෙනවා... මොකද ඒවා කළේ ගොඩක් විනිවිද විදියට... මු මේක සති ගණන් බම්ප් කර කර මේක කලූ කඩයක් කරන්න යනවා... මූ ඉල්ලන විස්තර හරියට දෙන්නෙත් නෑ.... හෙන ගේමක් දෙන්න යන්නෙ.... :no:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,872
    4,545
    113
    නෑ බං.. එළකිරි එවුන් පාරේ හැප්පිල පණ අදින බල්ලන්ට පවා උදව් කරල තියෙනවා... මොකද ඒවා කළේ ගොඩක් විනිවිද විදියට... මු මේක සති ගණන් බම්ප් කර කර මේක කලූ කඩයක් කරන්න යනවා... මූ ඉල්ලන විස්තර හරියට දෙන්නෙත් නෑ.... හෙන ගේමක් දෙන්න යන්නෙ.... :no:

    ow wade patan gattha nam illana visthra tika denna puluwan wenna ona.mokada minissunge sallith ekka wada karana nisa.godak welawata kocchara api hariyata wade kalath antimata salli nisa kathandara ahanna wenawamyi.wade hariyata karanawanam karanna ona nethnam kagen wath salli ekathu nokara wade karanna ona,ehemath nethnam paduwe inna ona.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ow wade patan gattha nam illana visthra tika denna puluwan wenna ona.mokada minissunge sallith ekka wada karana nisa.godak welawata kocchara api hariyata wade kalath antimata salli nisa kathandara ahanna wenawamyi.wade hariyata karanawanam karanna ona nethnam kagen wath salli ekathu nokara wade karanna ona,ehemath nethnam paduwe inna ona.

    අනික මූ වේස ගෑණියෙක් හයර් කරන්න යනව නෙවෙයිිනේ....
    මූ කියන විදියට මූ පිං අතේ වැඩක් කරන්න යන්නේ...
    ඇයි නිකං බොරුවට හැංගි හැගි තටමන්නේ....

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    machan menna sampath bank acc. no..

    S. L. P. S. Senarathne
    110854765030
    Chilaw

    machan harak dennek wa video karala danna one kenek ta puluwan

    aithi karaya ekka kata karana gaman video ekak danna

    me dennawa mechara ganakata denawa wage wistara dala

    aithi karayege wistara danna phone number ehema address eka wage dewal

    mama ubata meka patan ganna kiwata mata dan ubawa sakai
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63

    obata ehema hithanna wuna eaka gana mata duki.. mama uba kiwuwa widihata video eakak karannam..

    aiythi karayage no. 077 813 7736 - sudesh
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    oya mudala lesiyen hoya gnna puluwn..habai pahadili wistra danna ooni..
    nithiyen harak pataw maranna bari nm, gana adu kra gnna puluwn wei..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    Machanla kiyanna sathutui Rs. 20000.00 ka mudalaka labee atha...

    පව් බං උඹ.... උඹ අවුරුදු කන්න ගියේ මේකේ උන් රවට්ටලා නේද...?
    දැන් ඉතිං ඔහොම කියලවත් හිත සනස ගනිං...:lol:
    අද ඉඳන්වත් ඔය වගේ වැඩ කරන්න එපා...
    ඊට වඩා හොඳයි ගූ කෑවනං.... :P
     
    Last edited:

    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ

    පව් බං උඹ.... උඹ අවුරුදු කන්න ගියේ මේකේ උන් රවට්ටලා නේද...?
    දැන් ඉතිං ඔහොම කියලවත් හිත සනස ගනිං...:lol:
    අද ඉඳන්වත් ඔය වගේ වැඩ කරන්න එපා...
    ඊට වඩා හොඳයි ගූ කෑවනං.... :P

    meka boruwakda? :oo:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    meka boruwakda? :oo:

    පේන්නේ නැද්ද....
    මේ යකා කිසිම විනිවිද භාවයක් නැතිව අමුතු විදියට හැසිරෙන්නේ...
    දැන් මූ සතියක් තිස්සේ තටමනවා... හරක් විකුණන එකා මූ එනකං හරක් තියන් බලන් ඉන්නවා....
    තනිකරම බොරුවක්

    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    පේන්නේ නැද්ද....
    මේ යකා කිසිම විනිවිද භාවයක් නැතිව අමුතු විදියට හැසිරෙන්නේ...
    දැන් මූ සතියක් තිස්සේ තටමනවා... හරක් විකුණන එකා මූ එනකං හරක් තියන් බලන් ඉන්නවා....
    තනිකරම බොරුවක්

    ehenanam tikak hoyala baluwoth hoda nadda? honda wadakata kiyala hitagena denne kage unath salline. :(
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63

    පව් බං උඹ.... උඹ අවුරුදු කන්න ගියේ මේකේ උන් රවට්ටලා නේද...?
    දැන් ඉතිං ඔහොම කියලවත් හිත සනස ගනිං...:lol:
    අද ඉඳන්වත් ඔය වගේ වැඩ කරන්න එපා...
    ඊට වඩා හොඳයි ගූ කෑවනං.... :P

    60000 K EKATHU WENAKOTA HARAK DENNA MAS KARALA TIYEYI BAN

    ubala wage un danne oya wage katha kiyannai, wadak karan eakawa palata daanni withri,
    චේතනාහං භික්ඛවේ කම්ම වදාමි
    චේතයිත්වා
    කම්මං කරෝති කායේන වාචාය මනසා’

    අයහපත් ක්‍රියාවන්ගේ දුක්ඛ විපාක ගැල බැඳි ගොනා පසුපස ඇදෙන කරත්ත රෝදය මෙන් පුද්ගලයා පසුපස පැමිණේ

    මේ නිසා කරන කියන දේ පරිස්ස්සමින්

    0766 749876 මේ නුම්බෙර් එඅකට කෝල් කරන්න. නැතිනම් ඔබගේ නුම්බෙර් එඅක ලබා දෙන්න.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ehenanam tikak hoyala baluwoth hoda nadda? honda wadakata kiyala hitagena denne kage unath salline. :(

    ඒක තමයි ත්‍රෙඩ් එකේ හැම තැනම නිල් පාටින් ලොකුවට මම කමෙන්ට් දාන්නේ....
    මේ යකා හරියට හැසිරෙන්නේ ගණිකාවක් විකුණන පිම්පියෙක් විදියට සැක හිතෙන විදියට.... මූ කරන්නේ හරි වැඩක් නිසා මේ තරම් හැංගෙන්නේ ඕන නෑ.... අනික මූ කට්ටිය ඉල්ලන කිසිම දෙයක් දෙන්නේ නැතිව මොබයිල් නම්බර් එකක් විතරක් දෙනවා....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ubala wage un danne oya wage katha kiyannai, wadak karan eakawa palata daanni withri,
    චේතනාහං භික්ඛවේ කම්ම වදාමි
    චේතයිත්වා
    කම්මං කරෝති කායේන වාචාය මනසා’

    අයහපත් ක්‍රියාවන්ගේ දුක්ඛ විපාක ගැල බැඳි ගොනා පසුපස ඇදෙන කරත්ත රෝදය මෙන් පුද්ගලයා පසුපස පැමිණේ

    මේ නිසා කරන කියන දේ පරිස්ස්සමින්

    0766 749876 මේ නුම්බෙර් එඅකට කෝල් කරන්න. නැතිනම් ඔබගේ නුම්බෙර් එඅක ලබා දෙන්න.

    උඹට ඕන හරක් දෙන්න බේරලා දෙන්න නේද...? හරි උඹ හරක විකුණන පුද්ගලයාගේ නමයි, ලිපිනයයි, දුරකථන අංකයයි දීපං.... අපි හරකව බේරලා සුදුසු තැනකට දෙන්නම්......
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    ඒක තමයි ත්‍රෙඩ් එකේ හැම තැනම නිල් පාටින් ලොකුවට මම කමෙන්ට් දාන්නේ....
    මේ යකා හරියට හැසිරෙන්නේ ගණිකාවක් විකුණන පිම්පියෙක් විදියට සැක හිතෙන විදියට.... මූ කරන්නේ හරි වැඩක් නිසා මේ තරම් හැංගෙන්නේ ඕන නෑ.... අනික මූ කට්ටිය ඉල්ලන කිසිම දෙයක් දෙන්නේ නැතිව මොබයිල් නම්බර් එකක් විතරක් දෙනවා....

    mobile number nam kata unath denna puluwan, tawa onenam harak dennek hoyagena tawa kenek ekka ekathu wela me wage deyak karannath puluwan.

    ada kale wena dewal wala hatiyata mehema dewak wishwasa karanna ba tama oya kiwwa wage.

    oya account number ekak, name ekak dala tiyenne.. e wagena poddak hoyala baluwanam hari nithimargen monawada karanna puluwan kiyala.