Katusu Fighters Team Dugout

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Elakiri කඹ ඇදීම 2017 - කටුසු Fighters කණ්ඩායමේ නිල මෙහෙයුම් මැදිරිය.

    Xern8cZ.gif


    ගියපාරත් කඹ ඇදල කිසිම දෙයක් ලැබුනේ නැද්ද ?
    මනාපෙ දුන්නට පස්සේ උන්නද මලාද කියලවත් හොයල බැලුවේ නැද්ද ?
    අච්චරක් දෙන්නං මෙච්චරක් දෙන්නං කියල පොරොන්දු වෙලා හම්බුනේ සොච්චමද ?

    බොරු පොරොන්දු වලට තිත !

    එකතුවෙලා සහයෝගෙන් බෙදාහදාගෙන කටුස්සත් එක්ක ජයගාහී කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න ඔබටත් මෙන්න අවස්ථාව. කටුසු ෆයිටර්ස් සමග එකතුවෙන්න :love:

    මෙතනින් ගිහින් ඔබේ මනාපය අපිට පලකරන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064


    මෙතෙක් අප හා එක්වූ - ජිංතක ජිල්ලබකිට, AKI-SL, Aki992, amilabanuka, AnuradhaRa, Arrow11, Axen_Rangs, Bathiiii, Bekam, Boomslang, BruceWayne92, codegeek, cresendo, cvally007, DangerMan119, dilshan KASUNJITH, Double Man, Dr_HOUSE, EvilEye, ex-muslim Ahmed, farcry919, Garrus, hancok, HAneo, hiphoprock, I love JS, ishan.fdo, Jagoris, janakaparakkuwa, jinxer, jmzsl, kalawedda2016, Lakshan-Seram, lgask, madhawavish, manjulabw, Mr Krrish, Mr UNKNOWN, navi, Nimesh_LK, Pilot in the Toilet, podimama, pranathlcp, Prime HD, pulliya, reddit, rock pora, Rockstar Athelete, RottenCOLT, san2d3, Sara531, shag105, shehan12345, Sithira Weerasinghe, srimalk, sudu23, sunerudx, Sunil dinawamu, surin721, TDI110, Thu Nodakin, TwoTone, Vhp6385, wiky123, willpower

    සියලුදෙනාටම ස්තුතියි. වසර පුරාම අපෙන් සැලකිලි බලාපොරොත්තු වන්න. !




    හොර නෑ බොරු නෑ, අපිට මනාපේ දුන්නොත් නොසලකා ඉන්නෙත් නෑ ;) මෙන්න සාක්කි.

    9xypy1D.jpg


    bdEaGIJ.png


    download.png


    qKkTPJq.jpg


    attachment.php


    attachment.php


    tNL6ISk.png


     
    Last edited:
    Status
    Not open for further replies.