Katusu Fighters Team Dugout

Status
Not open for further replies.

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එන්න එකතුවන්න... දිනවන්න

    කටුස්සා,.......

    රෙප් දෙමි.... 25 + (rox2030 ගෙන්)

    සහ

    කටුසු කණ්ඩායම සතු විශාල රෙප් ප්‍රමානයෙ අසිරිය විදින්න....

    චන්දය පල කරන්න.. වෙනස වටහා ගන්න.


    එකතුවන්න...

    කටුස්සා සමගින්....
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,929
    17,575
    113
    Nowhere
    test.gif
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    සුපහන් සුපිරිසිදු නිවූනු සිත් පිත් ඇති තරුණ කලක් සමග
    ඔබත් ඔබත් ඔබත්
    o9mgcx.png


    අදම එක් රොක් වන්න!!!
    ඇස් දෙකෙන් දැක බුද්ධියෙන් විමසා ඔබගේ සියුමැලි ඇගිලි තුඩින් කටුසු FIGHTERS හට ඔබගේ මනාපය පල කරන්න


    IuIRfkg.png
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    New_Picture170.png


    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..
    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කස්සිප්පු ටීම් එකෙන් පමණක් මේ වන තෙක් වටිනාකම්++ එකතු වී ඇති නිසා ඔවුන්ට චන්දය ලබා දීමට තීරණය කරන ලදී. මගේ චන්දයේ වටිනාකම පොයින්ට්ස් 10ක් වන අතර අප වාසි පිලට හෝයියා එකතු කළහොත් පොයින්ට්ස් 100කට වඩා ඇති බව දන්වා සිටිමි. ඊළඟ විනාඩි කිහිපය තුල චන්දය ලබා දෙමි. ඉස්තුතියි.
     
    • Like
    Reactions: Mr Krrish
    Status
    Not open for further replies.