Katusu Fighters Team Dugout

Status
Not open for further replies.

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    odyOdm1.gif

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කසිප්පු බීල කඩුවවත් හරියට අල්ල ගන්ඩ බෑ :lol:
    දෙපැත්තට වැනෙනව :lol:

    අපිට බය වෙලා උබලගේ ලොක්කා රෙද්ද උස්සන් දුවනවා නේ... ඉතින් කඩුව ටිකක් වැනුනට මොකෝ.. :lol::lol::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිට බය වෙලා උබලගේ ලොක්කා රෙද්ද උස්සන් දුවනවා නේ... ඉතින් කඩුව ටිකක් වැනුනට මොකෝ.. :lol::lol::rofl:

    කිලර් මාමේ හවස් වෙද්දී සෙට් එකේම රිචාජ් වෙනව මොකෝ කියන්නේ එනවද :P මේ යන විදිහට ගැප් එක වැඩිවුනොත් නං මාමලාගේ අගේ නැතිවෙනව හොඳේ, දැන්ම වාසි පැත්තට පැන්නොත් තමා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    අපිට බය වෙලා උබලගේ ලොක්කා රෙද්ද උස්සන් දුවනවා නේ... ඉතින් කඩුව ටිකක් වැනුනට මොකෝ.. :lol::lol::rofl:

    මොකට උඹලට බය වෙන්ඩද 50+ ලීඩ් එකකින් කටුස්සො ඉදිරියෙන් :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කිලර් මාමේ හවස් වෙද්දී සෙට් එකේම රිචාජ් වෙනව මොකෝ කියන්නේ එනවද :P මේ යන විදිහට ගැප් එක වැඩිවුනොත් නං මාමලාගේ අගේ නැතිවෙනව හොඳේ, දැන්ම වාසි පැත්තට පැන්නොත් තමා.

    මොකට උඹලට බය වෙන්ඩද 50+ ලීඩ් එකකින් කටුස්සො ඉදිරියෙන් :lol:

    මෙම්බර් vote බිලී බාන එක ඉතින් ඔබතුමන්ලාගේ වැඩක්.. එහෙම උනොත් උඩ වගේ gif එහෙමත් හැදෙයි පැනපු පිලට... :shocked::lol::lol:
     
    Status
    Not open for further replies.