කැව්ම් බැදගන සමරන්නේ ජාතිය විනාශ කල දිනය..

dilchi16

Junior member
  • Aug 27, 2016
    34
    21
    18
    රඹා;21458259 said:
    ලමාකාලයක් හරියට නොතිබුනු අයට තමයි මෙහෙම අදහස් පතුරන්න ඕනකම තියෙන්නෙ

    Siravata
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    දැන් රැවටුනා ඇති.

    අලුත් අවුරුද්ද හෙවත් සුර්ය මංගල්ය කිය කිය අපි සමරන්නේ් දෙමල බමුණන්ගේ විකාරයක්.

    අතර්වන් කියන වේදයේ තමයි ඔය “සුර්ය වන්දනාව, නැකැත් ශාස්ත්‍ර” ආදිය තියෙන්නේ. ඒක බමුණන්ගේ වේද ග්‍රන්ථයක්. ඒක සිංහල හෝ බෞද්ධ පොතක් නෙවෙයි. ඒකේ තමයි ඔය “නොනගත, නානු” ආදි විකාර තියෙන්නේ. මේවා පටන් අරන් තියෙන්නේ 12-13 සියවස් ඇතුලත. එහෙම නැතිව පරණ දෙයක් නෙවෙයි. මහා වංශයේ ඔීක පැහැදිලිව සදහන් වෙනවා.

    සිංහල බ‍ෞද්ධ අපේ මහා මංගල්‍යය තමයි වෙසක් උත්සවය.

    10 වෙනි සියවසෙන් පස්සේ හිරු දෙවියන් වන්දනාව ඉන්දියාවේ ප්‍රචලිත විය. මෙය බ්‍රාහ්මණයන් විසින් නිර්මාණය කල වන්දනා ක්‍රමයක්. අනුරාධපුර යුගයෙන් පසු එනම් 10 වෙනි සියවසෙන් පසු තමයි ඉන්දියාවෙන් ලංකාවේ බලය අල්ල ගන්න ඉන්දීය හමුදා ඇවිත් තියෙන්නේ.

    මහා පරාක්‍රමබාහු රජුගේ අභාවයෙන් පස්සේ සිදුවුන කාලිංග දේශයෙන් උපන් බමුණෙක් වන උපන් මාඝ ගේ ආක්‍රමණයෙන් තමයි ඔය සුර්ය වන්දනාව ලංකාවට ආවෙ. ඒක මහාවංශ‍යේ සදහන් වෙන්නේ මාඝ නරේන්ද්‍ර නැමැති මහා ග්‍රීෂ්මය ලංකා රාජ්‍යය නැමැති මහා වනය පෙලන්නට බොහෝ යෝධයන් නැමැති ලැව්ගිණි මෙහෙයවුයේය.

    ලෝකයාට පීඩා කරන්නන් වු ඔහුගේ කෘර මහා යෝධයෝ අපි කේරළ යෝදයම්හ යැයි උන්නාද කරමින් තැනින් තැන මිනිසුන්ගේ වස්ත්‍රාභරණ පැහැරගත්හ, බොහෝ කල් පාලනය කරන ලද්දාවු කුලාචාර (රාජ පරම්පරාව) කඩ කලහ. හස්ත පාදාදී කැපූහ. (සිංහලයන්ව මරා දමන ලදී). බොහෝ ගෙවල් බිදපූහ. ගවමහීෂාදීන් තමා අයත් කොට බැදපූහ. මහා ධනවත් වු ආර්‍ය්‍ය ජනයා බැද කෛාට සියලු බොහෝ වු චෛත්‍යයන් වැනසූහ. විහාරයන්හි විසූහ. උපාසකයන් පහර පෙලුහ. දරුවන් තැලූහ. ජනයා ලවා බර ඉසිලූහ, බොහෝ කාර්යය කරවුහ. ඔවුන් ප්‍රසිද්ධ ප්‍රශස්ථ බොහෝ පොත් ලණුවෙන් මුදා ඒ ඒ තැන විසිරූහ. ශ්‍රද්ධා ඇති පෙර නරවරයන් විසින් කරන ලද උස් වු මහා චෛත්‍යය හෙලමින් වනසා ඒ චෛත්‍යයන්ගේ ජීවයට සමාන වු ‍බොහෝ ශාරීරක ධාතුන් වහන්සේලා අතුරුදන් කලහ. මෙසේ දුෂ්ඨ ඇත්තා වු මාර යෝධයන් සමාන ද්‍රවිඩ යෝධයෝ සසුනද නැසූහ. ඉකිබිති පුලතිසි නම් පුරය සර්වප්‍රකාරයෙන්ම හාත්පසින් සිරකොට පරාක්‍රමබාහු නම් එවකට සිටි ඉන්දිය ද්‍රවිඩ පඩි රජුගේ ඇස් උපුටා මැරූහ. මුතු වෙරලු මිණි ආදී සියලු ධනය පැහැරගත්හ. ඒ කාලිංග මාඝ රජුහු මානාභරන ආදියේ ප්‍රධාන යෝධයෝ ලංකා රාජ්‍යයේ අභිෂේක කලහ. මෙසේ නරේන්ද්‍රතෙම (මාඝ) රට හස්තප්‍රාප්ත කොට රාජ්‍යාභිෂේක කොට පො‍ලොන්නරුවේ විසුහ.
    ඒ මහීපාල‍ (මාඝ) තෙම මහත් ජනයා මිස දිටු ගන්වා අමිශ්‍ර වු සතර කුලයේ ජනයා අත්‍යත්‍යයෙන් මිශ්‍ර කලේය. සිංහලයනට අයත් ගම්කෙත් ගෘහාරාම දාස මහීෂ සියල්ල කේරලයන්ට දෙවීය. විහාර පිරිවෙන් බොහෝ දේවාල කිසියම් යෝධ කෙනෙකුගේ වාසස්ථාන ලෙස නියම කලේය. එතෙමේ බුදුන් අයත් වු එසේම දහම් සග අයත් වු ධනය අරගෙන නරකයට යනු පිණිස බොහෝ පවු ඉපදවුයේය. මාඝ නම් මිහිපති තෙමේ මේ ආකාරයෙන් බලහත්කාර ක්‍රියා කොට එක් විසි වසක් ලක් දිව රාජ කරවීය.

    මෙන්න මේ විසි එක් වසර තුල තමයි අපේ ‍මහා උත්සවය වන වෙසක් උත්සවය නැති වෙලා සුර්ය මංගල්‍යය ආවේ.
    අතර්වන් කියන වේදයේ තමයි ඔය “සුර්ය වන්දනාව නැකැත් ශාස්ත්‍ර” ආදිය තියෙන්නේ. ඒක බමුණන්ගේ වේද ග්‍රන්ථයක්. ඒක සිංහල හෝ බෞද්ධ පොතක් නෙවෙයි. ඒකේ තමයි ඔය “නොනගත, නානු” ආදි විකාර තියෙන්නේ. මේවා පටන් අරන් තියෙන්නේ 12-13 සියවස් ඇතුලත. එහෙම නැතිව පරණ දෙයක් නෙවෙයි.

    modayanta kiuwata wedak na ban..uba hari...wisthara athuwama uba kiyala thiyana de hari..meke inna gon harakunta therum karala wedak na..pansil wath nathi..biila natana ewunta kohomada ban mewa kiyaladenne..mun maha lokuwata kathawa thambbi paraddanda..korai...korai...
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH

    ගොන් බබො (වස්සෝ ) ඒ පොයින්ට් එකත් ඉන්වැලිඩ්. නානවා නැමක් රජ.. යකො වෙසක් එකටත් මස් කඩ වහලා.. හෙට අවුරුදු දාටත් වහලා. වෙසක් එකටත් බාර් වහලා. හෙට අවුරුදු දවසටත් බාර් වහලා. සො ලොකු ෆොන්ට් එකෙන් ගැහුවට එපික් ෆේල් පොයිට් එක.

    එහෙමයි මුත්තේ. අවුරුද්දට තමයි අඩුවෙන් බීලා අඩුවෙන්ම සත්තු මැරෙන්නේ.

    වෙසක් එකට තමියි වැඩියෙන්ම බොන්නේ, වැඩියෙන්ම සත්තු මැරෙන්නේ.

    මුත්තට ෂතුටුයිද දැන්?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    modayanta kiuwata wedak na ban..uba hari...wisthara athuwama uba kiyala thiyana de hari..meke inna gon harakunta therum karala wedak na..pansil wath nathi..biila natana ewunta kohomada ban mewa kiyaladenne..mun maha lokuwata kathawa thambbi paraddanda..korai...korai...

    බැරි වැඩ නොකරන් අබරොන් කිව්වලු...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙමයි මුත්තේ. අවුරුද්දට තමයි අඩුවෙන් බීලා අඩුවෙන්ම සත්තු මැරෙන්නේ.

    වෙසක් එකට තමියි වැඩියෙන්ම බොන්නේ, වැඩියෙන්ම සත්තු මැරෙන්නේ.

    මුත්තට ෂතුටුයිද දැන්?
    මට කොහොමත් සතුටුයි ආයිබොන්. වෙසක් එකට බල්බ් වික්කත් අවුරුද්දට ඇදුම් වික්කත් යේක අපිලට කාසි පනම් ලෙබෙනවා ශින්හල මුනියගෙන්.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    මට කොහොමත් සතුටුයි ආයිබොන්. වෙසක් එකට බල්බ් වික්කත් අවුරුද්දට ඇදුම් වික්කත් යේක අපිලට කාසි පනම් ලෙබෙනවා ශින්හල මුනියගෙන්.

    බබෝ එතකොට පොයින්ට් එක...:eek:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අලුත් අවුරුද්ද ලෙස සැමරිය යුත්තේ ජනවාරි 1 පමණි.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ස්වභාවික පරිසරෙත් එක්ක වැඩිපුර ජිවත් වෙන කෙනෙක්ට නම් අප්‍රේල් කියන්නේ ගස්වැල් පවා අලුත් වෙන මාසයක් කියලා දන්නවා ඇති. කෘෂි ජිවන රටාවක් එක්ක ජිවත් උන අපේ මිනිස්සු මේ සිද්ද වෙන වෙනස්කම් බොහොම හොඳින් දැනගෙන හිටියා. හරියට කියනවා නම් පරිසරයේ එක චක්‍රයක් ඉවර වෙලා අලුතින් ආපහු පටන් ගන්නේ අලුත් අවුරුද්ද ලබනකොටයි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බබෝ එතකොට පොයින්ට් එක...:eek:
    පොයින්ට් එක සරලයි බා...බො. ශින්හල හුට්ටිගේ පුතාලා මොක ශැමරුවත්, අපිලට වාසි තමා. යේක වෙශක්, යේක පොශොන්, යේක අවුරුදු. අපිලට කමක් නෙ. අපිලට බිශ්නස් ඔක්කොම තමා තීනවා. :lol::lol::lol:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    මට කොහොමත් සතුටුයි ආයිබොන්. වෙසක් එකට බල්බ් වික්කත් අවුරුද්දට ඇදුම් වික්කත් යේක අපිලට කාසි පනම් ලෙබෙනවා ශින්හල මුනියගෙන්.

    යේක නම් ෂහතික ඇත්ත බබෝ. ෂිංහල මුනිය දන්නේ අනිත් එවුන් කරන ඒවට දත කට නියෝගෙන ඉන්න විතරයි. පන්සලකට ගිහින් රැස්වෙලා ජාතියට හෙන ගැහිල යන එක ගැන බලන්නේ නැහැ. දෙමලයි හම්බයය් දියුණු වෙන එකට, සිංහලයට කෙලින එකට මීක් නැහැ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    යේක නම් ෂහතික ඇත්ත බබෝ. ෂිංහල මුනිය දන්නේ අනිත් එවුන් කරන ඒවට දත කට නියෝගෙන ඉන්න විතරයි. පන්සලකට ගිහින් රැස්වෙලා ජාතියට හෙන ගැහිල යන එක ගැන බලන්නේ නැහැ. දෙමලයි හම්බයය් දියුණු වෙන එකට, සිංහලයට කෙලින එකට මීක් නැහැ
    යේක හලාල් තමා අපි තාම කනවා. මැලිබන් මන්චි හලාල් වහන්න ගිහින් දැන් මාම් තමා හැමොම කනවා. යේක තමා අන්තීමට උනා මාතියා. ශින්හල බිශ්කට් කර්මාන්ත තමා හැදි ගැවුන.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    යේක හලාල් තමා අපි තාම කනවා. මැලිබන් මන්චි හලාල් වහන්න ගිහින් දැන් මාම් තමා හැමොම කනවා. යේක තමා අන්තීමට උනා මාතියා. ශින්හල බිශ්කට් කර්මාන්ත තමා හැදි ගැවුන.

    බබෝ එතකොට අර පොයින්ට් එක

    අවුරුද්දටද වැඩියෙන්ම සිංහලයව හැදි ගෑවෙන්නේ
    නැත්නම් වෙසක් එකටද?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ස්වභාවික පරිසරෙත් එක්ක වැඩිපුර ජිවත් වෙන කෙනෙක්ට නම් අප්‍රේල් කියන්නේ ගස්වැල් පවා අලුත් වෙන මාසයක් කියලා දන්නවා ඇති. කෘෂි ජිවන රටාවක් එක්ක ජිවත් උන අපේ මිනිස්සු මේ සිද්ද වෙන වෙනස්කම් බොහොම හොඳින් දැනගෙන හිටියා. හරියට කියනවා නම් පරිසරයේ එක චක්‍රයක් ඉවර වෙලා අලුතින් ආපහු පටන් ගන්නේ අලුත් අවුරුද්ද ලබනකොටයි.
    බම්බුව තමා එළියට බහින්න බෑ පට්ට රස්නෙයි ඉර මුදුන් වෙන කාලෙ. හවසක එළියට යන්න අමාරුයි අකුණු ගගහ වහිනව. අප්‍රේල් කියන්නෙ කිසිම පදනමක් නැතුව දාගත්තු එකක්. නවීන විද්‍යාවෙන් හොදට පරීක්ෂණ කරල ඍතු 4 ඉවර වෙන මාසෙ විදිහට දෙසැම්බර් අරන් ජනවාරි 1 වෙනිද අලුත් අවුරුද්ද විදිහට දීල තියනව. මේ දිනේ හරිම විද්‍යාත්මකයි ප්‍රායෝගිකයි ලෝකෙ ඕන රටකට ගැලපෙනව. අපේ ගොබ්බයො මෙලෝ රහක් නැති දවසක් සමරනව.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    බබෝ එතකොට අර පොයින්ට් එක

    අවුරුද්දටද වැඩියෙන්ම සිංහලයව හැදි ගෑවෙන්නේ
    නැත්නම් වෙසක් එකටද?
    යේක අවුරුදු වෙශක් කීලා නැ මාතියා. 365 දවසෙම සින්හලයා හැදි තමා ගැවෙනවා. අපිලා තමා දීනූ වෙනවා. ආකුරණ එන්න මාතියා. ගම්පොල එන්න මාතියා. කැගලු එන්න මාතියා. කුරුනේගල එන්න මාතියා. මඩකලපු එන්න මාතියා. මාතලේ එන්න මාතියා. රට වටේම එන්න මාතියා. අපිලා තමා ශින්හල එකාලට බඩු විකුනනවා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බම්බුව තමා එළියට බහින්න බෑ පට්ට රස්නෙයි ඉර මුදුන් වෙන කාලෙ. හවසක එළියට යන්න අමාරුයි අකුණු ගගහ වහිනව. අප්‍රේල් කියන්නෙ කිසිම පදනමක් නැතුව දාගත්තු එකක්. නවීන විද්‍යාවෙන් හොදට පරීක්ෂණ කරල ඍතු 4 ඉවර වෙන මාසෙ විදිහට දෙසැම්බර් අරන් ජනවාරි 1 වෙනිද අලුත් අවුරුද්ද විදිහට දීල තියනව. මේ දිනේ හරිම විද්‍යාත්මකයි ප්‍රායෝගිකයි ලෝකෙ ඕන රටකට ගැලපෙනව. අපේ ගොබ්බයො මෙලෝ රහක් නැති දවසක් සමරනව.
    ඒක නම් ඇත්ත. කොහා ක්ගහන දවසට අවුරුදු, එරබුදු මල් පිපෙන දවසට අවුරුදු. දැන් කොහොත් නැ එරබුදු ගසුත් නැ. දැන් අවුරුදු ටීවී එකේ ලොගො එකට ඉර දාන දවසට.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බම්බුව තමා එළියට බහින්න බෑ පට්ට රස්නෙයි ඉර මුදුන් වෙන කාලෙ. හවසක එළියට යන්න අමාරුයි අකුණු ගගහ වහිනව. අප්‍රේල් කියන්නෙ කිසිම පදනමක් නැතුව දාගත්තු එකක්. නවීන විද්‍යාවෙන් හොදට පරීක්ෂණ කරල ඍතු 4 ඉවර වෙන මාසෙ විදිහට දෙසැම්බර් අරන් ජනවාරි 1 වෙනිද අලුත් අවුරුද්ද විදිහට දීල තියනව. මේ දිනේ හරිම විද්‍යාත්මකයි ප්‍රායෝගිකයි ලෝකෙ ඕන රටකට ගැලපෙනව. අපේ ගොබ්බයො මෙලෝ රහක් නැති දවසක් සමරනව.

    හිස් කලගෙඩියක සද්දේ වැඩියි නේ කොහොමත්.
    :lol::lol::lol:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    යේක අවුරුදු වෙශක් කීලා නැ මාතියා. 365 දවසෙම සින්හලයා හැදි තමා ගැවෙනවා. අපිලා තමා දීනූ වෙනවා. ආකුරණ එන්න මාතියා. ගම්පොල එන්න මාතියා. කැගලු එන්න මාතියා. කුරුනේගල එන්න මාතියා. මඩකලපු එන්න මාතියා. මාතලේ එන්න මාතියා. රට වටේම එන්න මාතියා. අපිලා තමා ශින්හල එකාලට බඩු විකුනනවා.

    බබා නිකන් බබා වගේ තමිබියගෙ පිටෙන් ලිස්සල යනව දැක්කම පව් කියල හිතෙනව. බබා කිව්වෙ නැහැනෙ වැඩියෙන්ම හැදි ගෑවෙන්නෙ මොකෙන්ද කියලා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බබා නිකන් බබා වගේ තමිබියගෙ පිටෙන් ලිස්සල යනව දැක්කම පව් කියල හිතෙනව. බබා කිව්වෙ නැහැනෙ වැඩියෙන්ම හැදි ගෑවෙන්නෙ මොකෙන්ද කියලා

    බබා දන්නවනේ යේක. යේක බබා ජන්ගිය තමා ඔලුවෙන් ගැලෙව්වත් අවුරුදු තමා හෙට තීනවා. යෙපිලට බිස්නස් ඔක්කොම රෙඩි තමා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH

    බබා දන්නවනේ යේක. යේක බබා ජන්ගිය තමා ඔලුවෙන් ගැලෙව්වත් අවුරුදු තමා හෙට තීනවා. යෙපිලට බිස්නස් ඔක්කොම රෙඩි තමා.

    පොඩි එකාට ලැජ්ජ හිතිල වගේ.