කැව්ම් බැදගන සමරන්නේ ජාතිය විනාශ කල දිනය..

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හිස් කලගෙඩියක සද්දේ වැඩියි නේ කොහොමත්.
    :lol::lol::lol:
    අනේ පල ගොබ්බයො යන්න. මන් ඕනම දෙයක් බුද්ධියෙන් කතා කරන කෙනෙක්. මන් ඔය නැකැත් මගුල් පිලිගන්න මෝඩයෙක් නෙමේ. මගෙ ආගම තමා නවීන විද්‍යාව. නවීන විද්‍යාව හින්ද තමා අපිට මේ තරම් දියුණු ලෝකයක් හම්බවෙලා තියෙන්නෙ. ඒක හින්ද මන් නවීන විද්‍යාවෙන් දෙයක් ඔප්පු කරනකන් පිළිගන්නෙ නෑ. ඔය නැකැත් වගේ විද්‍යාවෙන් අයින් කරපුව අපිට ජෝක් විතරයි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH

    ඔය නවීන විද්දියාව කියන එක දවසෙන් දවස වෙනස් වෙනවන‍ෙ බන්. ඒ වගේද බලපන් බුදු දහම අකාලිකයි. නැකැත් නම් බුුදු දහමෙන් ප්‍රතික්ෂේප කරපු දෙයක්
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අනේ පල ගොබ්බයො යන්න. මන් ඕනම දෙයක් බුද්ධියෙන් කතා කරන කෙනෙක්. මන් ඔය නැකැත් මගුල් පිලිගන්න මෝඩයෙක් නෙමේ. මගෙ ආගම තමා නවීන විද්‍යාව. නවීන විද්‍යාව හින්ද තමා අපිට මේ තරම් දියුණු ලෝකයක් හම්බවෙලා තියෙන්නෙ. ඒක හින්ද මන් නවීන විද්‍යාවෙන් දෙයක් ඔප්පු කරනකන් පිළිගන්නෙ නෑ. ඔය නැකැත් වගේ විද්‍යාවෙන් අයින් කරපුව අපිට ජෝක් විතරයි.

    හිස් කලගෙඩියක සද්දේ වැඩියි නේ කොහොමත්.
    :rofl::rofl::rofl::rofl:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අලුත් අවුරුදු උත්සවය සහ කාලිංග මාග අතර සම්බන්දයක් මම දන්නේ නැහැ. ඒ ගැන ඉතිහාස පොත්වල තියෙනවනම් මෙතන කවුරුහරි පෙන්නන්න. කාලිංග මාග පටන් ගත්තත් අවුරුදු උත්සවය අවුරුදු සිය ගණනක් තිස්සේ අපේ සංස්කෘතියේ අංගයක්. නැකත් ගැන මගේ පුද්ගලික විවේචනයක් තිබ්බත් අවුරුදු උත්සවය කියන්නේ මුළු රටම එකට සමරන අති විශාල සංස්කෘතික මංගල්‍යයක්. එක හෙළාදකිම නොකළ යුතු දෙයක්.
    මෙහෙත් ඔය කතාව ඊයේ පෙරේද අහන්න ලැබුන මහමෙවුනාවට සම්බන්ද කට්ටියගෙන්. ඒ ගොල්ලෝ අන්දයන් වගේ කියන ඕන දෙයක් පිළිපදින වග නම් පෙනී යනවා

    Exactly
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපි සමරන අවුරුද්ද දෙමළුන්ගෙන් ආවයි කියන්නේ කොහොමද?සිංහල ජාතිය හැර වෙන කිසිම ජාතියක් අද අවුරුද්ද සමරන්නේ නෑනේ.මේක සමරන්නේ අපි විතරයි.එහෙනම් කොහොමද මේක වෙන ජාතියකින් අපිට ආවයි කියන්නේ?පදනමක් නෑනේද?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    අපි සමරන අවුරුද්ද දෙමළුන්ගෙන් ආවයි කියන්නේ කොහොමද?සිංහල ජාතිය හැර වෙන කිසිම ජාතියක් අද අවුරුද්ද සමරන්නේ නෑනේ.මේක සමරන්නේ අපි විතරයි.එහෙනම් කොහොමද මේක වෙන ජාතියකින් අපිට ආවයි කියන්නේ?පදනමක් නෑනේද?

    Hoadi potha balapan machan. Lankawe okata kiyanne Sinhala-Hindu aluth awrudda kiyala.

    Apita amatharawa ada indiawa, thailand soorya mangalya samaranaws