Suba Aluth Awruddak Wewa!

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    h.gif
    a.gif
    p.gif
    p.gif
    y.gif
    empty.gif
    n.gif
    e.gif
    w.gif
    empty.gif
    y.gif
    e.gif
    r.gif
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එසේම වේවා..!!!
    මේ අවුරුද්දෙදිවත් එලකිරි වෙඩිනි කේක් කෑල්ලක් අපිට කන්න ලැබේවා...!!!

    :yes::yes:
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    Happy New Year 2017 !!!

    එළකිරි වාසි සියළු දෙනාටම බත බුලතින් සපිරි, සාමය සතුට පිරි, කිරි ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා !!!
    lanka_flag.gif
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    ~ ඇඩ්මින් හා මොඩරේටවරුන් ඇතුලු එලකිරි වාසී සියලුම සාමාජික සහෝදර සහෝදරියන්ට මේ ලැබුවාවූ සිංහල දමිල අලුත් අවුරුද්ද සතුටින් සාමයෙන් පිරී ඉතිරෙන සියලු පැතුම් ඉටුවෙන සෞභාග්‍යවත් නව වසරක් වේවායි පතමි ~​
    :D:D:D:D
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,932
    9,298
    113
    Microsoft
    ~ ඇඩ්මින් හා මොඩරේටවරුන් ඇතුලු එලකිරි වාසී සියලුම සාමාජික සහෝදර සහෝදරියන්ට මේ ලැබුවාවූ සිංහල දමිල අලුත් අවුරුද්ද සතුටින් සාමයෙන් පිරී ඉතිරෙන සියලු පැතුම් ඉටුවෙන සෞභාග්‍යවත් නව වසරක් වේවායි පතමි ~​
    :D:D:D:D

    :love::P:rolleyes: