බලාපෙරොත්තු කියන්න යන්න එපා. ශෙයාකරගන්න එපා. ඒකට උඹලගේ තියෙන එෆර්ට් එක 80%ක් ඒ කතාවත් එක්කම නැතිවෙලා යනවා.
හිතේ බර තියං හීන පස්සේ දුවන එක තමයි හොඳ, කරාට පස්සේ කියලා සතුටක් විඳින්න. කරන්න කලින් කියලා සතුටු වුනාම හිතේ හයිය මදි වෙනවා වැඩේ කරන්න.
හොඳම දේ ගිය අවුරුද්දේ කරගත්ත දේවල් කියන එක![]()
Aththatama ema wenwada bnn ai e effort eka madi wenne
Single life eke end karane kellek hoyagane eka
