කොටු මදිද? රෙප් අඩුද?
A. සිරියා Awrudu Games 2017 - Winners Aug 9, 2014 8,794 917 113 වැඩි ඈතක නෙමෙයි.. Apr 14, 2017 #542 Kasippu Warriors රෙප් කඳවුර ! Kasippu Warriorsලට මනාපේ දුන්න අය තෑගී ගන්න එන්න. කඹේ ඇදල මේ පාරත් වෙනද වගේ හිස් අතින් ගෙදර යන්න වෙයි කියලද හිතුවෙ ? මනාපේ දීලා ඉවර උනාම ඔයාව මතක නැති වෙනවට කැමතිද? පස්සෙන් ගිහිං ඉල්ලගත්තත් හම්බවෙන 8 - 10 සූටි රෙප් කෑලි ගන්නවද ? එහෙම නැත්තන් මනා සැලසුමක් ඇතිව, අපිට සළකපු අය එක්කෙනෙක්වත් මඟහැරගන්න ඕනෙ නැති නිසාම දැම්ම මේ ත්‍රෙඩ් එකට සෙට් වෙලා, මදි නොකියන්න රේප් ගන්නවද ? (මතක තියාගන්න මේ තෙඩ් එක 14 න් පස්සේත් වලංගුයි) කඹේ උණුසුම පහව ගියාට පස්සෙත් දවස ගානේ මේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා අපේ අයට රේප් දෙන්න ඕන කොහොමද කියන එක හැම දෙයක්ම අපි සැලසුම් කරලා තියෙන්නේ. ඉතිං ඔබට තියෙන්නේ අනිත් Kasippu Warriorsලා වගේ පෝලිමට සෙට් වෙන්න විතරයි. ඉතුරු ඔක්කොම අපි බලාගන්නම් ! -------------------------------------------------- ඔයාලට රේප් හම්බ වෙන්නේ මෙන්න මේ අයගෙන් වරහන් ඇතුලේ තියෙන්නෙ එයාලගෙ රේප් පවර් එක Wolverine GTR [64+] DJU9 [39+] Dinushasankalpa [37+] sasliit [20+] maheshsenadheera [20+] gayankuwait [30+] dd nalin [20+] sachith19920726 [20+] charith84 [13+] Ridila™ [16+] Pink panther [14+] agresha [14+] upulpdn [14+] Randike Mendis [13+] ijay [10+] A. සිරියා [10+] Gayan_BC [10+] කියන්න සතුටුයි 400 කට අධික රේප් ප්‍රමාණයක් මෙතනම තියනවා -------------------------------------------------- How to vote - රේඩියෝ බට්න් එක ක්ලික් කලා, ඊට පහළින් තියන vote බට්න් එක ක්ලික් කලා. මෙන්න ලිංක් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1793064 ඉක්මන් කරන්න ! වෝට් කරලා ඇවිල්ලා පහළ ත්‍රෙඩ් එකේ කොටලා යන්න http://www.elakiri.com/forum/showthread.php?t=1793213 Kasippu Warriors සමඟ ඔබ සැමදා සුරක්ෂිතයි !
Kasippu Warriors රෙප් කඳවුර ! Kasippu Warriorsලට මනාපේ දුන්න අය තෑගී ගන්න එන්න. කඹේ ඇදල මේ පාරත් වෙනද වගේ හිස් අතින් ගෙදර යන්න වෙයි කියලද හිතුවෙ ? මනාපේ දීලා ඉවර උනාම ඔයාව මතක නැති වෙනවට කැමතිද? පස්සෙන් ගිහිං ඉල්ලගත්තත් හම්බවෙන 8 - 10 සූටි රෙප් කෑලි ගන්නවද ? එහෙම නැත්තන් මනා සැලසුමක් ඇතිව, අපිට සළකපු අය එක්කෙනෙක්වත් මඟහැරගන්න ඕනෙ නැති නිසාම දැම්ම මේ ත්‍රෙඩ් එකට සෙට් වෙලා, මදි නොකියන්න රේප් ගන්නවද ? (මතක තියාගන්න මේ තෙඩ් එක 14 න් පස්සේත් වලංගුයි) කඹේ උණුසුම පහව ගියාට පස්සෙත් දවස ගානේ මේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා අපේ අයට රේප් දෙන්න ඕන කොහොමද කියන එක හැම දෙයක්ම අපි සැලසුම් කරලා තියෙන්නේ. ඉතිං ඔබට තියෙන්නේ අනිත් Kasippu Warriorsලා වගේ පෝලිමට සෙට් වෙන්න විතරයි. ඉතුරු ඔක්කොම අපි බලාගන්නම් ! -------------------------------------------------- ඔයාලට රේප් හම්බ වෙන්නේ මෙන්න මේ අයගෙන් වරහන් ඇතුලේ තියෙන්නෙ එයාලගෙ රේප් පවර් එක Wolverine GTR [64+] DJU9 [39+] Dinushasankalpa [37+] sasliit [20+] maheshsenadheera [20+] gayankuwait [30+] dd nalin [20+] sachith19920726 [20+] charith84 [13+] Ridila™ [16+] Pink panther [14+] agresha [14+] upulpdn [14+] Randike Mendis [13+] ijay [10+] A. සිරියා [10+] Gayan_BC [10+] කියන්න සතුටුයි 400 කට අධික රේප් ප්‍රමාණයක් මෙතනම තියනවා -------------------------------------------------- How to vote - රේඩියෝ බට්න් එක ක්ලික් කලා, ඊට පහළින් තියන vote බට්න් එක ක්ලික් කලා. මෙන්න ලිංක් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1793064 ඉක්මන් කරන්න ! වෝට් කරලා ඇවිල්ලා පහළ ත්‍රෙඩ් එකේ කොටලා යන්න http://www.elakiri.com/forum/showthread.php?t=1793213 Kasippu Warriors සමඟ ඔබ සැමදා සුරක්ෂිතයි !
tintinonline Member Sep 19, 2013 1,571 207 0 මෙතන Apr 14, 2017 #552 සීමා මායිම් බිදගෙන එන්න......රෙප් වැස්සෙන් නැහැවෙන්න.... කසිප්පු වෝරියර්ස් වෝට් කරන්න