Katusu Fighters Team Dugout

Status
Not open for further replies.

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    0Sf9L51.png

    :yes::yes::cool::cool::cool:
    apith denawa sahayogaya:love::love:
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    කෝ බං රෙප් නෑනේ චන්දේ දුන්නට..
    චන්ද පොරොන්දු වහා ඉටු කරනු :rofl:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,856
    10,378
    113
    Rep++ ටිකක් මටත් දුන්නොත් නරකද ?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    Rep++ ටිකක් මටත් දුන්නොත් නරකද ?

    මචං ගේම සප් එක දුන්නට තෑන්ක්ස් අහ්හ් ;)

    ඔව් ඔව් උබට සලකනවා අනිවා අද දෙන ඒවා ලොක්ක අයින් කරනවලු පස්සේ දෙන්නම ;)
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,856
    10,378
    113
    මචං ගේම සප් එක දුන්නට තෑන්ක්ස් අහ්හ් ;)

    ඔව් ඔව් උබට සලකනවා අනිවා අද දෙන ඒවා ලොක්ක අයින් කරනවලු පස්සේ දෙන්නම ;)

    හුටා අද ලැබුණු ඔක්කොම Rep , ලොක්ක අයින් කරනවද බන් ? මොන උත්තක්ද ? සිරාවට එහෙම කරොත් නම් මම අපහු එළකිරි එකේ කිසිම දේකට සම්බන්ධ වෙන්නේ නෑ බන් , 2009 ඉඳන් හිටිය වගේ අනිත් උන් දාන දෙයක් බලල නිකන් ඉන්නවා
     
    Status
    Not open for further replies.