චන්ද දායකයන් අතරමං නොකරන්න!

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    චන්ද දායකයන් අතරමං නොකරන්න!

    කඔ ඇදීමේදි දුන් පොරොන්දු වහාම ඉටු කරීමට කටයුතු කරනමෙන් දෙපිරිස ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු!!
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කඹෙන් පස්සේ පොරොන්දු ඉටු කරයි කියල හිතනවා නම් අනිවා අලුත් තමයි :rofl::rofl::rofl:

    මටත් ෂුවර් නෑ එත් අපි මතක්් කලේ නැත්නම් හැමෙමා්ටම අසාදාරණයක් !!!:yes:
     
    • Like
    Reactions: Kasippu Sira

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    වැඩක් නෑලු බන්.ලොක්කා සිස්ටම් එක වෙනස් කරනවලු.රෙප් සිස්ටම් එක නෑලු

    මට ආරංචි ෆේක් අයින්කර නැවත සමීකෂන කරනවා කියලා එතකොට පෙරිලා එයි රිසාල්ට්!!
     
    66162.gif
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දෙපිලටම මාගෙ උණුසුමි සුභ පැතුමි..!!
    දින්නත්,පැරදුනත් ඔබ සැමට සදා ජය‍ෙන් ජයම වෙිවා.!!


    :):):)


    24821_417384170026_616955026_5588731_6703180_n.jpg