මෝහනය

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ස්වයං මෝහනය ගැන කියල දීපල්ලකො සින්හලෙන්
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ස්වයන් වින්දනය ගැන කියල දෙන්නද දෙන්නද ? ?

    හා කියපන්, අතේ තියන් ඉන්නෙ මන්
    වැදගත් ත්රේඩ් එකක් බන් මේක:growl:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ස්වයන් වින්දනය ගැන කියල දෙන්නද දෙන්නද ? ?

    tumblr_m676c9nTes1r0quen.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ ඉස්කෝලෙ උගන්නද්දි මනෝ පාරවල් ගහනව නේ ආං සුවයං මෝහණය :yes: :yes:
    ඒ වෙලාවට වටේ පිටේ වෙන කිසිම දෙයක් ගැන අවධානයක් නෑ වෙනම ලෝකෙක ඉන්නෙ :yes: :yes:
    තව ගේම් එහෙම ගහද්දිත් ඔහොම වෙනවනෙ ? ගේම් එකේ වෙඩි වැදුන ගමං සමහර වෙලාවට ඇත්තට වැදුන වගේ වෙන්නෙ සුවයං මෝහනය :yes: :yes:
    හැමෝම හැමදාම වගේ සුවයං මෝහනේට පත් වෙනව :yes: :yes:
    එතකොට කරන වැඩේට අවධානෙ වැඩියි :yes: :yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උඹ ඉස්කෝලෙ උගන්නද්දි මනෝ පාරවල් ගහනව නේ ආං සුවයං මෝහණය :yes: :yes:
    ඒ වෙලාවට වටේ පිටේ වෙන කිසිම දෙයක් ගැන අවධානයක් නෑ වෙනම ලෝකෙක ඉන්නෙ :yes: :yes:
    තව ගේම් එහෙම ගහද්දිත් ඔහොම වෙනවනෙ ? ගේම් එකේ වෙඩි වැදුන ගමං සමහර වෙලාවට ඇත්තට වැදුන වගේ වෙන්නෙ සුවයං මෝහනය :yes: :yes:
    හැමෝම හැමදාම වගේ සුවයං මෝහනේට පත් වෙනව :yes: :yes:
    එතකොට කරන වැඩේට අවධානෙ වැඩියි :yes: :yes:

    hona joint ekak gahala (kg neme) mokak hari diha balagena kalpana karapan. mohanaya wenawa.

    :nerd::nerd:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උඹ ඉස්කෝලෙ උගන්නද්දි මනෝ පාරවල් ගහනව නේ ආං සුවයං මෝහණය :yes: :yes:
    ඒ වෙලාවට වටේ පිටේ වෙන කිසිම දෙයක් ගැන අවධානයක් නෑ වෙනම ලෝකෙක ඉන්නෙ :yes: :yes:
    තව ගේම් එහෙම ගහද්දිත් ඔහොම වෙනවනෙ ? ගේම් එකේ වෙඩි වැදුන ගමං සමහර වෙලාවට ඇත්තට වැදුන වගේ වෙන්නෙ සුවයං මෝහනය :yes: :yes:
    හැමෝම හැමදාම වගේ සුවයං මෝහනේට පත් වෙනව :yes: :yes:
    එතකොට කරන වැඩේට අවධානෙ වැඩියි :yes: :yes:

    Oita wadaa deyk ndsa bn.
    Mata oona kalin aathme dwal denagnna
    Thawa mn ahla tynwa ape as 2ta thathparekadi hari dakina dyk unath ape yatihithe thanpath wenwa kiyla
    Eewa goda gaththe kiynne bn api nkn pusthakaalayk :)wagene:yes::yes: