මචන්ලා ! මම තාම 3rd year undergraduate කෙනෙක්. මට idea එකක් තියනවා පොඩි startup එකක් පටන් ගන්න. කලින්ම අපෙ කැම්පස් එකෙ සෙට් එක (8 දෙනෙක් වගෙ) කතා කරගෙන තිබ්බා ඔහොම කරන්න. අපිට project idea ටිකකුත් තියනවා.
පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ අපෙ එක එකා කරන්නෙ එක එක languages. මම වැඩියෙන්ම කැමති සහ ඉගෙන ගන්නෙ Angular, Node, (Angular 2 n Ionic 2 ත් ඉගෙන ගන්න ඉන්නෙ).. අනිත් උන් ඔක්කොම වගේ කරන්නෙ Java, C#, PHP වගෙ..ඒක හින්දා අපි සෙට් එක හිතාගෙන හිටපු විදියට startup එකක් පටන් ගත්තොත් වැඩක් වෙයිද?
(කොහොමත් හැම එකාම ජොබකුත් කරන්න ඉන්නෙ, startup එක කරන්න ඉන්නෙ අපෙ ideas වලට value එකක් ගන්න)..
මොකක්ද උබලගෙ අදහස ?
සහ Startup එකක් පටන් ගන්නවනම් කොහෙහරි register වෙන්න ඕනේ වගෙ සීන් තියද ?
මේ ගැන idea එකක් නැත්තන් bump එකක් දාගෙන පලයන්