Tech Startup help !

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචන්ලා ! මම තාම 3rd year undergraduate කෙනෙක්. මට idea එකක් තියනවා පොඩි startup එකක් පටන් ගන්න. කලින්ම අපෙ කැම්පස් එකෙ සෙට් එක (8 දෙනෙක් වගෙ) කතා කරගෙන තිබ්බා ඔහොම කරන්න. අපිට project idea ටිකකුත් තියනවා.

    පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ අපෙ එක එකා කරන්නෙ එක එක languages. මම වැඩියෙන්ම කැමති සහ ඉගෙන ගන්නෙ Angular, Node, (Angular 2 n Ionic 2 ත් ඉගෙන ගන්න ඉන්නෙ).. අනිත් උන් ඔක්කොම වගේ කරන්නෙ Java, C#, PHP වගෙ..ඒක හින්දා අපි සෙට් එක හිතාගෙන හිටපු විදියට startup එකක් පටන් ගත්තොත් වැඩක් වෙයිද?

    (කොහොමත් හැම එකාම ජොබකුත් කරන්න ඉන්නෙ, startup එක කරන්න ඉන්නෙ අපෙ ideas වලට value එකක් ගන්න)..

    මොකක්ද උබලගෙ අදහස ?

    සහ Startup එකක් පටන් ගන්නවනම් කොහෙහරි register වෙන්න ඕනේ වගෙ සීන් තියද ?

    මේ ගැන idea එකක් නැත්තන් bump එකක් දාගෙන පලයන් :D:D:D:D
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka

    පිටරටවල එහෙම බහුතරය ඩිග්‍රි එක ඉවරවෙලා ජොබ් කරනවට වඩා උන් කරන්නේ කැම්පස් කාලේම තමන් පටන්ගන්න startup එක ගොඩදාගන්න ට්‍රයි කරන එක. ඒත් ලංකාවේ ඒ වගේ culture එකක් තාම නෑ..පොඩ්ඩ පොඩ්ඩ හැදිගෙන එනවා. ඒත් සුලු පිරිසයි ඉන්නේ එ පිටුපස.

    ගොඩක් හොද දෙයක්

    language එක ප්‍රශ්නයක් කරගන්න එපා. මුලින්ම බලන්න ඔයාගේ product එක කොයි තරම් value එකක් තියෙනවාද කියලා. මේක සරලව පැහැදිලි කරන්න බෑ. tech පැත්ත විතරක් දැනුම තිබ්බට බෑ. Entrepreneurship mindset එකෙන් බලන්න පුලුවන්නම් තමයි හරියන්නේ ගොඩක් දුරට.

    මුලින්ම එහෙම register වෙන්න ඕන නෑ.

    • Like
    Reactions: sp3co

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ... මුලින්ම බලන්න ඔයාගේ product එක කොයි තරම් value එකක් තියෙනවාද කියලා....

    ඔව් ඔව්.. ඒක ඔක්කොමට කලින් කරන්න ඉන්නෙ. කට්ටිය එක්ක කතා කරගෙන පොඩි research කරන්න ඉන්නෙ ඒ ගැන..

    Thanks a lot මචන් ! :D
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    uba kiyapu widihata nam penne startup eka patanganne eka diyunu karanna nemei startup eken ubalata hoda qualifications and credibility ekak hadaganna for job hunt ohoma ekak matanam therune. :confused:

    na na machan.. eka paarata startup eka patan aran aulak giyoth job ekakuth nathuwa kela wenawa ne..eakai job eka karanne.. Math aasa na kaagewath yatathe wada karanna..

    startup ekak karanna inne ape ideas walata valueekak deela passe eaka sarthaka unoth digatama karanna puluwan ne ! mokada man danna samahara unuth startup patan gatta..eth digatama giye na..ekek office ekata building ekakuth rent karala wada patan gatte...auruddak na thama..eth dan hoyagannath na... eakai :)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    aaa.:baffled:

    dan mokakda dens service/product eka
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    Startup දෙකක වැඩ කරපු සහ දැනට එකක් කරගෙන යන කෙනෙක් විදියට මගේ අදහස එකතු කරන්නම්.

    ලංකාවෙ startup එකක් කරගෙන යනව කියන්නෙ ගොඩක් අමාරු වැඩක්. රට ඇතුලෙ තියෙන පහසුකම් එක්ක ලොකු දෙයක් කරන්න ගොඩක්ම කට්ටක් කන්න වෙනව. අඩුම ගානෙ startup space එකක්වත් නැහැ.

    පටන් අරගෙන කරගෙන යද්දි වටෙන්ම කැපිල්ල එනව. ඒ දේ ගණන් නොගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕනෙ. අනිත් දේ තමයි පුළුවන් තරම් නීතිමය දේවල් වලින් බේරෙන්න බලන්න. මොකද ගොඩක් දැනට දුවන කම්පනි startup වට්ටන්න ලොකු ගේමක් දෙනව.

    මුලින්ම රෙජිස්ටර් කරන්න අවශ්‍ය නැහැ. නමුත් තමන් කරන්න යන්නෙ service/product වගේ එකක්නම් සමහර ඒවට register කරන එක අවශ්‍යයි.
     
    • Like
    Reactions: sp3co

    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    තව දෙයක්. Language ගැන හිතන්නෙ නැතිව, මුලින්ම අයිඩියා එක ගැන හිතන්න. ඒකෙන් තමයි ගොඩ එන්න ලේසිම සහ හොදම විදිය.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    Startup දෙකක වැඩ කරපු සහ දැනට එකක් කරගෙන යන කෙනෙක් විදියට මගේ අදහස එකතු කරන්නම්.

    ලංකාවෙ startup එකක් කරගෙන යනව කියන්නෙ ගොඩක් අමාරු වැඩක්. රට ඇතුලෙ තියෙන පහසුකම් එක්ක ලොකු දෙයක් කරන්න ගොඩක්ම කට්ටක් කන්න වෙනව. අඩුම ගානෙ startup space එකක්වත් නැහැ.

    පටන් අරගෙන කරගෙන යද්දි වටෙන්ම කැපිල්ල එනව. ඒ දේ ගණන් නොගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕනෙ. අනිත් දේ තමයි පුළුවන් තරම් නීතිමය දේවල් වලින් බේරෙන්න බලන්න. මොකද ගොඩක් දැනට දුවන කම්පනි startup වට්ටන්න ලොකු ගේමක් දෙනව.

    මුලින්ම රෙජිස්ටර් කරන්න අවශ්‍ය නැහැ. නමුත් තමන් කරන්න යන්නෙ service/product වගේ එකක්නම් සමහර ඒවට register කරන එක අවශ්‍යයි.

    :yes:
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    තව පොඩි දෙයක්. ලංකාවෙ field එක ගැන දැනගන්න කම්පනි එකක අවුරුදු කීපයක් වැඩ කරන එකත් හොදයි හැබැයි. :)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    පිටරටවල එහෙම බහුතරය ඩිග්‍රි එක ඉවරවෙලා ජොබ් කරනවට වඩා උන් කරන්නේ කැම්පස් කාලේම තමන් පටන්ගන්න startup එක ගොඩදාගන්න ට්‍රයි කරන එක. ඒත් ලංකාවේ ඒ වගේ culture එකක් තාම නෑ..පොඩ්ඩ පොඩ්ඩ හැදිගෙන එනවා. ඒත් සුලු පිරිසයි ඉන්නේ එ පිටුපස.

    ගොඩක් හොද දෙයක්

    language එක ප්‍රශ්නයක් කරගන්න එපා. මුලින්ම බලන්න ඔයාගේ product එක කොයි තරම් value එකක් තියෙනවාද කියලා. මේක සරලව පැහැදිලි කරන්න බෑ. tech පැත්ත විතරක් දැනුම තිබ්බට බෑ. Entrepreneurship mindset එකෙන් බලන්න පුලුවන්නම් තමයි හරියන්නේ ගොඩක් දුරට.

    මුලින්ම එහෙම register වෙන්න ඕන නෑ.

    :yes::yes:
     
    davezebim123

    Member
    Apr 15, 2017
    1
    0
    0
    මුලින්ම ගූඩ් ලුච්ක් mhn...

    උබල හොද product එකක් කරනවානම් කමක් නැ ... හැබැයි service කරනවානම් ගිගන ගන්නන් වලට කරන්න එපා. මුල්ම project එක කියල හුගක් eun හිගන ගන්නන් වලට සොෆ්ට්වරේ කරලා industry එකම කෙල වෙලා. උබල ජොබ් වලට ගිහින් ගන්න පඩි වලට සාපේක්ෂව සොෆ්ට්වරේ වල budget කියන්න යන්න එපා. උබලට ගෙවනවා වගේ 10 - 100 ගුණයකට වැඩ company එක Charge කරනවා.

    උබලගේ පඩිය 10,000 ක් නම්, උබට ලක්ෂ 10 ක් කියන්නේ ලොකු ගානක්. ඉතින් උබ කෙලින්ම ලක්ෂ 10 ට වැඩේ කරන්න යනවා. හැබැයි ඇත්තටම උබ කරන්න project එකේ industry price එක ලක්ෂ 100ක් වෙන්න පුළුවන්.... උබ 100 වැඩේ 10ට කලොත් මම වෙන දේ කියන්න ඕනේ නැහැනේ...
    Industry ekata කෙල නොවෙන්න දෙයක් කරපන්.

    "High prices give a perception of high quality"
     
    ඔව් ඔව් ... එහෙම කරන්නෙ නෑ කොහොමත් :)

    btw, උබ මොකො මේක කියන්නම අලුත්ම profile එකක් හදාගෙන ආවෙ :shocked::shocked::shocked: