නිකන් ඉන්න එකේ මං පොඩි Android app එකක් හැදුව. එච්චර ලොකු එකක් නෙමෙයි 

. පුරුදු වෙන්න එක්ක හැදුවේ. මේකට pure android නෙමෙයි use කලේ. මට ඕනේ උනා Cross Platform ලියන්න පුළුවන් විදිහට ලියන්න. Google ගත උනාම මට හම්බ උනේ xamarin platform එක. ඉතින් කරල බැලුවා කොහොමද කියල. C# වලින් code කරන්න තියෙන්නේ. එතින් C# වල ගොඩක් ඒවා කෙලින්ම use කරන්න පුළුවන් (Linq වගේ ).
google play store link :
https://play.google.com/store/apps/details?id=com.vegolabs.slnicdetails
ඉතින් එක ඔයාලා එක්ක share කරගන්න හිතුවා. Please send your feedback.




. පුරුදු වෙන්න එක්ක හැදුවේ. මේකට pure android නෙමෙයි use කලේ. මට ඕනේ උනා Cross Platform ලියන්න පුළුවන් විදිහට ලියන්න. Google ගත උනාම මට හම්බ උනේ xamarin platform එක. ඉතින් කරල බැලුවා කොහොමද කියල. C# වලින් code කරන්න තියෙන්නේ. එතින් C# වල ගොඩක් ඒවා කෙලින්ම use කරන්න පුළුවන් (Linq වගේ ). google play store link :
https://play.google.com/store/apps/details?id=com.vegolabs.slnicdetails
ඉතින් එක ඔයාලා එක්ක share කරගන්න හිතුවා. Please send your feedback.



Last edited:


