My first android app

vego.labs

Member
Apr 14, 2017
19
8
0
නිකන් ඉන්න එකේ මං පොඩි Android app එකක් හැදුව. එච්චර ලොකු එකක් නෙමෙයි :confused::confused::confused:. පුරුදු වෙන්න එක්ක හැදුවේ. මේකට pure android නෙමෙයි use කලේ. මට ඕනේ උනා Cross Platform ලියන්න පුළුවන් විදිහට ලියන්න. Google ගත උනාම මට හම්බ උනේ xamarin platform එක. ඉතින් කරල බැලුවා කොහොමද කියල. C# වලින් code කරන්න තියෙන්නේ. එතින් C# වල ගොඩක් ඒවා කෙලින්ම use කරන්න පුළුවන් (Linq වගේ ).

google play store link :
https://play.google.com/store/apps/details?id=com.vegolabs.slnicdetails



ඉතින් එක ඔයාලා එක්ක share කරගන්න හිතුවා. Please send your feedback. :yes::yes::yes:
 
Last edited:

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    nice work!

    blog ekakata app ekak hadaganna widyak nedda programming knowledge ekak nathuwa
     

    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    Good work. පොඩි දෙයක්, screenshot දානකොට පුළුවන් නම් emulator එකකින් ගත්තුව දාන්න.
     

    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    ehema danna kiyanne ai? Hethuwak thiyenawada?

    Screenshot එකෙන් තමයි ගොඩක් දෙනෙක් ඇප් එක ගැන පලවෙනි impression එක ගන්නෙ. ඒක නිසා ඒක පුළුවන් තරම් quality/professional විදියට දෙන්න. ;)
     

    BosE

    Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    good initiative. Keep studying. Xamarine is a good platform to develop applications. Good luck man.