මොකක්ද පුතී ඒ ....102/30=3.4
ඔන්න ඔය ප්රමානයෙන් උබේ මාසේ බර අඩු වෙනවා..![]()
ඒ මොකද බන්. උන් කියලා තිබ්බනෙ ෆ්ර්ර්රී දෙනව කියලාubata Sorry tot com thama ehenam
ubata Sorry tot com thama ehenam


balapanko next month bill eka enakota. okun hena game denne......![]()






Lankabell new year bonanza eka 13,14 net free කරල තිබ්බ නෙ. ඒකෙ උන් ස්පීඩ් එහෙම ලිමිට් කලෙත් නෑ . speed එකත් ගින්දර වගේ. පට්ට. බාගෙන බාගෙන ගියා යකූ.
බලද්දි 102 GB බාලා.. lanka bell එකට ජය වේවා.
පුතාල පුතීල කොච්චර බෑවද?
ඔය බාපු හැම එකක්ම බලන්න වෙලාව තියනවද බොට? මේකෙ සමහර උන් හිතං ඉන්නේ internet එකම දවසින් බාන්න.
