106 GB free බෑව යකෝ...

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    Lankabell new year bonanza eka 13,14 net free කරල තිබ්බ නෙ. ඒකෙ උන් ස්පීඩ් එහෙම ලිමිට් කලෙත් නෑ . speed එකත් ගින්දර වගේ. පට්ට. බාගෙන බාගෙන ගියා යකූ.
    බලද්දි 102 GB බාලා.. lanka bell එකට ජය වේවා.
    පුතාල පුතීල කොච්චර බෑවද?
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආ බෑවද.. බාල ඉවරනං දැන් හෝදගෙන ආෆ්ට ශේව් ටිකක් ගාගනිං මිනිහෝ බාපු තැනට..
     

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    719
    307
    63
    lankawe
    lanka_zpscjbmewd9.png

    mamenan mechcharai ban
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    April 12 වෙනකම් connection එක හොදට තිබුනා. 13, 14 බාන්න තියා Google page එකවත් load වුනේ නැ. එපා වෙලා හිටියේ. හැබැයි 12GB පාවිච්චි වෙලා තියනවා. (සමහරවිට රැ speed එක තියෙන්න ඇති.) දැන්නම් Bonus එක ඉවර නිසාද කොහෙද speed එකේ අවුලක් නැ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,133
    31,888
    113
    Lankabell new year bonanza eka 13,14 net free කරල තිබ්බ නෙ. ඒකෙ උන් ස්පීඩ් එහෙම ලිමිට් කලෙත් නෑ . speed එකත් ගින්දර වගේ. පට්ට. බාගෙන බාගෙන ගියා යකූ.
    බලද්දි 102 GB බාලා.. lanka bell එකට ජය වේවා.
    පුතාල පුතීල කොච්චර බෑවද?

    ඔය බාපු හැම එකක්ම බලන්න වෙලාව තියනවද බොට? මේකෙ සමහර උන් හිතං ඉන්නේ internet එකම දවසින් බාන්න.