Smart phone Below Rs. 40000

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Mokakda 2017 ganna thiyena hodama smart phone eka
    Rs. 40000 ta aduwen thiyena.
    4gb ram
    5.5 display
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    Mokakda 2017 ganna thiyena hodama smart phone eka
    Rs. 40000 ta aduwen thiyena.
    4gb ram
    5.5 display

    මේ හිටියා වගේ තව ටික දවසක් ඉවසපන් කියක් හරි වැඩි පුර එකතු කරගෙන sony xperia xz or nokia 6,nokia 8 වගේ පලයන් :(:(

    sony_1476162191015.jpeg

    maxresdefault.jpg
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මේ හිටියා වගේ තව ටික දවසක් ඉවසපන් කියක් හරි වැඩි පුර එකතු කරගෙන sony xperia xz or nokia 6,nokia 8 වගේ පලයන් :(:(

    sony_1476162191015.jpeg

    maxresdefault.jpg

    Thanx bro. Nokia num patta. Den thiyenneth Nokia ekak. 4 yrs old. Tikakwath slow wela naha. Samsung monawada kiyala hithenawa.
    Hoda idea ekak. Thx.
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    මේ හිටියා වගේ තව ටික දවසක් ඉවසපන් කියක් හරි වැඩි පුර එකතු කරගෙන sony xperia xz or nokia 6,nokia 8 වගේ පලයන් :(:(

    sony_1476162191015.jpeg

    maxresdefault.jpg

    xz kiyaka wenwada bn
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,774
    10,278
    113
    Huawei hodaida ban. Mama use karalama naha.

    Huawei P9 එක නම් ගානේ හැටියට නම් පට්ට, සිංගර් එකේ 65ක් වෙනවා ප්‍රශ්නේ තියෙන්නේ mymobile.lk එකේ බඩු කොහොමද දන්නේ නෑ
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    ඔය Nokia 6 එක 42000 ක් වගේ වෙනවනේ බන්. ඊට අඩු Nokia android phone නැද්ද බන්?
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Thanx bro. Nokia num patta. Den thiyenneth Nokia ekak. 4 yrs old. Tikakwath slow wela naha. Samsung monawada kiyala hithenawa.
    Hoda idea ekak. Thx.

    Nokia slow wenne naha ban. Apple slow wenneth naha.

    Android slow wenne hama magulama daanavane ekata :lol::lol::lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Nokia slow wenne naha ban. Apple slow wenneth naha.

    Android slow wenne hama magulama daanavane ekata :lol::lol::lol::lol:
    Nokia th dan Android enisa slow wenna ida thiyanawa. Awrudu 4kata issara kiyanne Windows Mobile kale speed eka hithan aluth Android Nokia ganna epa.
    Ekath samanya anik Android wagema thama.