Japanese Super Market

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,398
    22,045
    113
    Gotland
    ඕව ලංකාවට එන්නේ නෑ බන්. ආවත් සතියෙන් අයින් කරනවා. ලංකාවේ උන් ඒකටත් මොකක්හරි කුප්ප වැඩක් කරලා වංචා කරාවි. මොන තාක්ශනේ ආවත් වැඩක් නෑ මිනිස්සු හොර යක්කු නම්. අපි අවුරුද්දට කරාපිටියේ ළමා වාට්ටුවක් තීන්ත ගෑවා. තීන්ත ගාද්දීම ලෙඩ්ඩු බලන්න ආපු එකෙක් උඩ තට්ටුවේ ඉදන් ජනේලෙන් බුලත් කෙල පාරක් කෙලලා ඇරියා බන්. එහෙව් බල්ලෝ ඉන්නේ. ඉතින් මොන තාක්ෂණද ?


    don't try anything with Sinhalese