PureIt එකෙන් හරියට පෙරෙන්නේ නෑ

Oct 13, 2016
2,675
276
0
PureIt එකෙන් හරියට පෙරෙන්නේ නෑ

17904268_1015122715287521_8884952569509430984_n.png



18010059_1015122991954160_5620465973224569495_n.png



18010494_1015123265287466_4218841944163477444_n.png



මෙය මිලදී ගෑනීමේන් පරිසම් වන්න, රොන් මඩ වෑනි සියුම් ද්‍රව්ය මේහිදි පෙරීන්නෙ නෑත. ඒව රෑදී පවතින බව ඔබට මේ පින්තුරෙන් පෑහෑදීලිව පේනේ. ඒ බව අයතනයේ කර්මීකයන් ද පිලිගනී.තවද මේහි යටී බද වතුරේ බරට ඔරොතුතු නොදෙන බවද ඔවුන් පිලිගනි. ඒ නිසා ඒ සදහ අධාරක කට්ටලයක් වේනම් මිලදී ගත යුතු වේ. වතුර කාන්දු වි . .මා 2ක් මිලදී ගත් අතර මින් පසු කීසිවෙකුට මෙය මිලදී ගෑනීමට නිර්දෙශ නොකරමී. කාර්මීකයන්ට කිසීවක් මෙයට කල නොහෑක. ඉහල අංශ වලට දන්වා මාස 6ක් දෑනට ගත වී ඈතත් කිසීදු තෑකීමක් නෑත.

Reference :
https://www.facebook.com/ConsumerAssociationSriLanka/posts/1015123635287429
 
Last edited:
  • Like
Reactions: sudu23 and D T

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ඕවා මාර්කට් එකට ආපු කාලේම ‍ගොඩක් දෙනෙක් fb posts එහෙම දාලා තිබුනා ඕක ගන්න එපා කියල. ඔය වගේ එක එක හේතු කියල තිබුනා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉන්දියන් ඉලව්. ඔවා වඩක් නැ. ඉස්සර අපේ අම්මා හදලා තිබ්බ කලගෙඩිවලින්. අගුරු, වැලි තව මොනවදො දාලා. ඒවා නම් බඩුම තමා පෙරෙනවා වතුර මරු එකට
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අඩොව් දෙවෙනි ෆොටො එකේ අමුතු අනයෙහ් ඇදුමක් දක්කටහ් ලැබේ
    ලිදක් ලිදක් සුපිරි ලිදක් ... අහ් .. ලිදක් ලිදක් සුපිරි ලිදක් ... අහ් :lol:
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ඉන්දියන් ඉලව්. ඔවා වඩක් නැ. ඉස්සර අපේ අම්මා හදලා තිබ්බ කලගෙඩිවලින්. අගුරු, වැලි තව මොනවදො දාලා. ඒවා නම් බඩුම තමා පෙරෙනවා වතුර මරු එකට

    ඉතින් බන් අම්මගෙන් අහල දාපන්කෝ ක්‍රමේ මෙතන ?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    itin bun ape office walai ape gedarai dan sahena kaleka idan owa use karanwa
    oya widihata duburu patak nam awilla na kawadawat

    uda filters nam duburu pata wenawa ewa hodala damama hari
    watura perila ena tike nam ohoma badena widihak na

    oke nam wena case ekak atte

    anik eka bun ron mada tibunat otenta enna widihak na ne
    ron mada tanpat wenna one filter eke adiyene
    adiye idala pirila ne udata watura enne
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතින් බන් අම්මගෙන් අහල දාපන්කෝ ක්‍රමේ මෙතන ?
    උන්දැට ඔවා දැන් මතකද මන්දා බන්. මම අහලා බලන්නම්. මැටි කලගෙඩිවලට යටින් හීනියට සිදුරක් හදලා එක උඩ එක තියලා එවට මොනවද පුරවල වතුර ෆිල්ටර් වෙන්න හදනවා. අපූරුවට ෆිල්ටර් වෙනවා. මම අහලා දාන්නම්කො ත්‍රේඩ් එකක්.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    itin bun ape office walai ape gedarai dan sahena kaleka idan owa use karanwa
    oya widihata duburu patak nam awilla na kawadawat

    uda filters nam duburu pata wenawa ewa hodala damama hari
    watura perila ena tike nam ohoma badena widihak na

    oke nam wena case ekak atte

    anik eka bun ron mada tibunat otenta enna widihak na ne
    ron mada tanpat wenna one filter eke adiyene
    adiye idala pirila ne udata watura enne
    සමහරවිට ප්ලාස්ටික් එක ලීක් ඇති බන්. ෆිල්ටර් වෙන්න කලින් වතුර බහිනවා ඇති.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    සමහරවිට ප්ලාස්ටික් එක ලීක් ඇති බන්. ෆිල්ටර් වෙන්න කලින් වතුර බහිනවා ඇති.

    ow bun hitala balapanko
    filter eka upsset ekak unat ron mada tika pahalata bahina epai
    pahalata bassa kiyane apita adiya penne na kohomat filter eke
    adiye idan udata ena watura tika tamai apita penne
    meke nam wena awulak tiyenawa
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    Oya jarawa wadak na ban.Filter nam RO ekak ganin.Api issellama ganna kalenam asu ganak una.Dan singer eke 40tat thiyenawa.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    uda thiyena mada perena balapan. :dull: apeth oka thiyenne eth hariyata filter wenawa. :)

    eth ea ammata hukana huyanna athulata kubi ynawa :growl: filter wuna wathura eke kumbi :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ අපේ ගෙදර එකෙත් ඔය වගේ සීන් එකක් තියනව. වතුර උඩ පාවෙනව ඉටි වගේ තට්ටුවක්. ෆිල්ටර් සෙට් එකම මාරුකරල ඔක්කොම සුද්ද කලත් ආයි එනව. ෆිල්ටරේ ඇතුලෙ මොකක්හරි දියවෙනව වගේ සීන් එකක්. පාවිච්චි කරන්නෙ නෑ දැන්.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,163
    20,450
    113
    Panadura
    :dull: :dull: :dull:
    අපේ ගෙදරත් ඔන්න ඕකක් පැත්තටම විසිකරලා තියෙනව
    මල ජරාවක්