lankabell ganna epa ban signal nethnam. thanikara papayak..

siraada ban. machanlaa lankabell eka
me awuruddewath unge 4g
coverage eka spand karida ban
50gb ts 950 nisaa ganna balan
innawa koheda penathek manayaka
ne ban dena patak.
mama use kala awruddak witara.
eccharama speed na
eth videos hitinne ehema na
service eka antimai.
mage signal case ekak awa dan 3 weeks walata witara kalin.
unta eka hadaganna bari una sathiyak gihillath.
customer service eka patta chater technical patthen.
mama disconnect karala aith SLT walata maru una..
ලංකාබෙල් හොදයි බන් slt ඩයලෝග් පාක්කු වගේ හොරට ඩේටා කපන්නේ නැ, 10000rs වෙනකන් බිල් ගෙවන්න කියලා නැ, රුපියල් 100 ක් දැම්මත් ලයින් එක වැඩ, ඒවුනාට උඹ ගන්න එපා
ai ban ganna epaa kiyanne. ai ban ganna epaa kiyanne.
signal ne ban monaa karannath
tnx machanමෙහෙට Siganl නැහැ Siganl තියෙනවනම් ගන්නවා.
ලංකා බෙල් හොද ඇති මම ඉස්සර CDMA වලින් Internet ගියෙත් උන්ගෙන්. ඒ Phone එක තව තියෙනවා කැඩුන වෙලාවට කිසි අවුලක් නැතුව වෙන එකක් දෙනවා.
ලග පාත Siganl තියෙනවද කියලා බලන්න සමහර විට උන් ඇවිල්ලා ඇන්ටෙනාවක් දාලා දෙයි.
මේකේ එවුන්ගේ හොද නරක අහනවට වඩා හොදයි එකක් අරෙගන බලලා වැඩක් නැත්තම් අයින් කරලා දාන එක.
එක එක කොම්පැනිවලට කඩේ යන උන් ඒ ඒ කොම්පැනි හොදයි කියන එක වෙලා තියෙන්නේ.

tnx ban ehenam mekama thiyan
inna eka hodai wage neda? nikan
ahata meheta duwala epaa wei
lankabell wala thamai machan habai data wadima denne aduwata..
anith eka Rs. 8000k witara yanakan line eka disconnect karanne na.
Mageth gannakota full signal tibba ban.
Awruddak witara giyama case une.
unge tower eke repair ekak tibila haduwa kiwwa.
eda idan signal na.
anika customer care un technical side eka danneth na.
ledak nathuwa digatama tibboth lankabell ganna eka wasi..

okama thamai matath une..mama awurudu 2kata kittu wenna use kara..5GB hema month ekema free dunna..eth signal nathuwa gihin speed bassama mun rata baila kiyanawa. man ok kiyala line eka disconnect karala SLT ekak gaththa. gaana wadi unath connection/speed eka steady![]()
ow ban math SLT idala lankabell maru une.
dan aith SLT walata maru una..
SLT unge kocchara unath anith company walata wada service eka hodai..

nagitapan eliwelaaa![]()