mama Sunny Leone wage-ameesha kavindi

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    සනී ලියෝනි ලෙඩ වෙලා ඉන්න කාලේ මේවගේ ..


    අරූ ශුවර් කො‍ටු කරන්ඩ හදන්ඩ ඇති වැලක් එහෙම පෙන්නලා...මේකිට සිරා ගිහින්...පව් ඕයි :sorry:
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    අර කිව්වත් වගේ.....සනී අක්කා වගේ පෙනුමෙන් වුනාට වැඩක් නෑ කිරියාවෙනුත් වෙන්න ඕනේ.......:P
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පුල් බොඩි චෙක්අප් එකකුත් ඔයගමන් දාගත්තා නම් අසිරි එකෙන් වටිනවා
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    :shocked::shocked::shocked:

    _MG_0106.jpg


    Ameesha+Kavindi+1.jpg
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,869
    11,618
    113
    චිත්‍රපට සහ ටෙලි නිළියක ලෙස ප්‍රසිද්ධ අමීෂා කාවින්දි තමගේ පෙනුම ගැන අපූරු කතාවක් පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

    ඇය එහිදී සඳහන් කර ඇත්තේ “මගේ පින්තූර වගයක් ගහපු ඡායාරූප ශිල්පියෙක් මට වතාවක් කිව්වා මම සනී ලියෝන් වගේ කියලා. එතකොට මම සනී ලියෝන් කියන්නේ කවුද කියලාවත් දැනගෙන හිටියේ නෑ. අන්තර්ජාලය බලලා තමයි එයා වැඩිහිටි චිත්‍රපට නිළියක් බව දැනගත්තෙ. ඒ අතින් මම ඒවා ගැන දන්න දැනුම හරි අඩුයි. මමසනී ලියෝන් වගේ කියනවට මම ආසයි. මොකද එයා හරි ලස්සන කෙනෙක්. ඒත් මම එයාගෙන් විලාසිතා නම් කොපි කරන්නේ නැහැ. මම විලාසිතා කරන්නේ මටම ආවේණික විදියකට. “ යනුවෙනුයි.


    Ara hitha athnam mokakda kudada kiyala tiyennenikan neme
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,186
    29,848
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බලන් ගියාම අල ගෝනි වගේ ගෑනුත් කැමති සනී වගේ වෙන්න...... සනී අක්ක කියන්නේ . හරිනං ටැට්ටරේ පැදලා පිං අනුමෝදනා කරන්න වටින පිං කදක්.......:love::love: