මේ පාර වෙසක් එකට දවස් 7 බාර් වහනව 7 වෙනිදා ඉඳල 14 වෙනකම්. news එක confirm.
ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් මැයි මස 7වන දා සිට 14වන දා දක්වා සියලු සුරා සැල්, මස් මාංශ අලෙවි කරන ස්ථාන හා සමාජ ශාලා වසා දැමීමේ යෝජනාවට ජනාධිපතිතුමා අනුමැතිය ලබා දුන් බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
බඩු ගෙනල්ල තියාගෙන black market විකුනන්න එහෙම හිතාගෙන ඉන්නවනම් පරිස්සමෙන් කොරපල්ලා මොකද මේ පාර විශේෂයෙන් හොයනව.