|||෴⚾ Indian Premier League 2017 [IPL 2017] ⚾෴||| [Apr 05 - May 21]

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ,
    sirawata api paw kiwwata match ne kyla uta raja sepa, masa 2k supirima athal eke idala sallith aran enna tyne, ado aselata gewana ganata wada uge wiyadam walata Mumbai la spend karanwa athi :lol:



    sirawata :shocked: :lol:

    balahan ara narine gahanawa ape batsmen lata wada wada hodata

    SLC Super Provincial Limited Over Tournament wala chandi, kapu , munaweera, Thiriya ehama hodata sellam karanawa
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    c9wl7g8uwaaqrka1.jpg


    :O
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    04 ගැහුවේ..

    මේකේ යන්නේ script මන්දා :dull:

    නැතුව ඇති බන් ඌ හැමදාම අන්තිම බෝලෙට නෙ ගහන්න බලන් ඉන්නෙ.

    අන්න මාලින්ග මැතිව්ස් දෙන්නම හලලා :baffled: ලංකාවට නං IPL සුබ නෑ මේ පාර.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නැතුව ඇති බන් ඌ හැමදාම අන්තිම බෝලෙට නෙ ගහන්න බලන් ඉන්නෙ.

    අන්න මාලින්ග මැතිව්ස් දෙන්නම හලලා :baffled: ලංකාවට නං IPL සුබ නෑ මේ පාර.

    eka athakata hodai ban, ipl walin helunoth malinga ei apahu Test match harigahannam mawat ganilla kyagena :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    eka athakata hodai ban, ipl walin helunoth malinga ei apahu Test match harigahannam mawat ganilla kyagena :lol:
    IPL නැතිවුනත් උට වෙන වෙන ලීග් වල ගහල ගාන හොයාගන්න පුළුවන් බන් අලුතින් ගහන්න යන SA වල T20 ටුනමන්ට් ඒකෙත් ඌ ඉන්නවලු ඔන්න.

    අනික දැන් කෝටි ගානක් පොත්වල දාගෙන ඇති ආය ගෙදරට වෙලා නිදාගත්තත් පාඩු නෑ උට.