|||෴⚾ Indian Premier League 2017 [IPL 2017] ⚾෴||| [Apr 05 - May 21]

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉන්ටනැෂනල් එකක් වගේම තියෙනව නෙ අපරාදේ චැනල් එකක් පෙන්නුව නං මොකෝ වෙන්නෙ.

    oita wada kochchara wedagath program yawnada ape tv wala :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඇයි බන් රුපවාහිනියේ දාන්නේ leader in sports කියල හැබැයි සල්ලි හම්බෙන ලාබ ඒවා විතරයි පෙන්නන්නේ. :D

    මොනව උනත් csn එක තිබ්බනං IPL මේවා ඔක්කොම පෙන්නනව.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇයි බන් රුපවාහිනියේ දාන්නේ leader in sports කියල හැබැයි සල්ලි හම්බෙන ලාබ ඒවා විතරයි පෙන්නන්නේ. :D

    මොනව උනත් csn එක තිබ්බනං IPL මේවා ඔක්කොම පෙන්නනව.

    lankawe denatath tv eken money hoyanna cricket taram product ekak nehe ban, eth katawat uwamanwak ne, private channel walata dennet nehe, goverment wala unta owagen wedak nane profits hewwat netath,

    sirasa ta dunnanam rock karala gannawa,

    ochchara cricket famous indiawe unath onama serious ekak maara widihata promote karanne, ape rate ohe balana ekek balahan kyne lowest possible amount eka tama earn karanne :growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    lankawe denatath tv eken money hoyanna cricket taram product ekak nehe ban, eth katawat uwamanwak ne, private channel walata dennet nehe, goverment wala unta owagen wedak nane profits hewwat netath,

    sirasa ta dunnanam rock karala gannawa,

    ochchara cricket famous indiawe unath onama serious ekak maara widihata promote karanne, ape rate ohe balana ekek balahan kyne lowest possible amount eka tama earn karanne :growl:

    ඔව් බන් මේක උනත් පෙන්නුවොත් ඇඩ් දාන්න කට්ටිය ඉන්නව. රුපවාහිනියේ උන් වෙන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ උන් හරියට කරන්නෙත් නෑ, අර අයි එකේ එහෙම දෙමල මගුල් දානව මැච් අතරමග. එහෙමවත් රෙස්පෙක්ට් එකක් නෑ බලන එකා ගැන.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් බන් මේක උනත් පෙන්නුවොත් ඇඩ් දාන්න කට්ටිය ඉන්නව. රුපවාහිනියේ උන් වෙන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ උන් හරියට කරන්නෙත් නෑ, අර අයි එකේ එහෙම දෙමල මගුල් දානව මැච් අතරමග. එහෙමවත් රෙස්පෙක්ට් එකක් නෑ බලන එකා ගැන.

    aniva, nettam dawalta monada ban cricket walata wada hit programs, goverment wala unta wedak nane unge sakkuwata yanne nane ban,
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    lankawe denatath tv eken money hoyanna cricket taram product ekak nehe ban, eth katawat uwamanwak ne, private channel walata dennet nehe, goverment wala unta owagen wedak nane profits hewwat netath,

    sirasa ta dunnanam rock karala gannawa,

    ochchara cricket famous indiawe unath onama serious ekak maara widihata promote karanne, ape rate ohe balana ekek balahan kyne lowest possible amount eka tama earn karanne :growl:

    SLC marketing anthimai bung apiT20 league yanawanam teams base karanna oni kurunagala,Moratuwa,Trinco,Jaffna,Galle n Kandy

    Kurunagala - Welagedara for day games n Dabulla for D/N

    Moratuwa -T fernando grounds n RPS

    Negombo - until they build a ground use RPS

    Trinco - Dabulla

    Jaffna - SLC's currently constructing a ground under indian aid ne

    Kandy - walla kale

    Oya base 6ma middle income population 1ka wadi...base 6 individual team 1ka promote karoth hari
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    SLC marketing anthimai bung apiT20 league yanawanam teams base karanna oni kurunagala,Moratuwa,Trinco,Jaffna,Galle n Kandy

    Kurunagala - Welagedara for day games n Dabulla for D/N

    Moratuwa -T fernando grounds n RPS

    Negambo - until they build a ground use RPS

    yeah negombo - moratuwa ehema match tiyeiddi maragani ban mara dial inne e petiwala,

    basanahira bears reddawal demmama kisima feel ekak nane, slc eke horunta mona marketing da ban, lankawe almost every position ekaka inne wrong people neh ban so hema area ekakma hopeless tama ape rate,
     
    අපේ උන්ගේ වැරැද්ද අනික් ඒවා බලල IPL වගේ එකක් එකපාර කරන්න හදනව. ඉස්සෙල්ල අවුරුදු දෙකතුනක් ලංකාවේ උන් විතරක්වත් දාල ටීම් හදල ඒවට ෆෑන් බේස් එකක් හදල පස්සේ හෙමිට පිටරට උන් ගෙනල්ල හදාගෙන යන්න ඕනේ.

    නුවර උන්ට නුවරින් ක්‍රිකට් ගහන සෙට් එක දාල මේ අපේ ටීම් එක කියන හැංගීම ඇති කරන්න ඕනේ. යාපනේ උන්ට ඉස්කෝලේ යන උන් හරි කමක් නෑ උන්ගේ දෙමල කොල්ලෝ සෙට් එකක් දාල ටීම් එකක් හදල දාන්න ඕනේ නැතුව සිංහල උන් යාපනේ කියල ලේබල් එක ගහගෙන ටීම් එකක් හැදුවට බෑ නෙ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    National skipper Angelo Mathews to fly down for #CT17 Selections Meeting in Colombo on Sunday (23). SLC to announce it's applicable National Selection Policy.

    Bye bye
    Upul Tharanga, Asela Gunaratne, Milinda Siriwardena

    Welcome
    Sachith Pathirana,Ramith Rambukwella,Dimuth Karunaratne
    :lol::lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    18055837_1439907399415146_272511943884969953_o.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    yeah negombo - moratuwa ehema match tiyeiddi maragani ban mara dial inne e petiwala,

    basanahira bears reddawal demmama kisima feel ekak nane, slc eke horunta mona marketing da ban, lankawe almost every position ekaka inne wrong people neh ban so hema area ekakma hopeless tama ape rate,

    Sidath karanna haduwa as usual sumathi entered n destroyed de puzzle
    අපේ උන්ගේ වැරැද්ද අනික් ඒවා බලල IPL වගේ එකක් එකපාර කරන්න හදනව. ඉස්සෙල්ල අවුරුදු දෙකතුනක් ලංකාවේ උන් විතරක්වත් දාල ටීම් හදල ඒවට ෆෑන් බේස් එකක් හදල පස්සේ හෙමිට පිටරට උන් ගෙනල්ල හදාගෙන යන්න ඕනේ.

    නුවර උන්ට නුවරින් ක්‍රිකට් ගහන සෙට් එක දාල මේ අපේ ටීම් එක කියන හැංගීම ඇති කරන්න ඕනේ. යාපනේ උන්ට ඉස්කෝලේ යන උන් හරි කමක් නෑ උන්ගේ දෙමල කොල්ලෝ සෙට් එකක් දාල ටීම් එකක් හදල දාන්න ඕනේ නැතුව සිංහල උන් යාපනේ කියල ලේබල් එක ගහගෙන ටීම් එකක් හැදුවට බෑ නෙ.

    Ow bung thamangee patte un gahadi thamai interest 1ka enna ...danatath sinhalu Fb api cmb api galle arahe meha kiyala ego 1ka inne cricket hoda escape pointv1kak wei hari vidiyata market karoth
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    National skipper Angelo Mathews to fly down for #CT17 Selections Meeting in Colombo on Sunday (23). SLC to announce it's applicable National Selection Policy.

    Bye bye
    Upul Tharanga, Asela Gunaratne, Milinda Siriwardena

    Welcome
    Sachith Pathirana,Ramith Rambukwella,Dimuth Karunaratne
    :lol::lol::lol:

    asela?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    National skipper Angelo Mathews to fly down for #CT17 Selections Meeting in Colombo on Sunday (23). SLC to announce it's applicable National Selection Policy.

    Bye bye
    Upul Tharanga, Asela Gunaratne, Milinda Siriwardena

    Welcome
    Sachith Pathirana,Ramith Rambukwella,Dimuth Karunaratne
    :lol::lol::lol:

    මේ කුමන පයනක්ද :eek::dull::oo: